R&B Couple 2nd Episode. වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මචංලා මම ත්රෙඩ් එකක් දැම්මා මුන් දෙන්නා ගැන කියලා, ගොඩක් උන් බයිලා කියලා හිතලා කමෙන්ට් කරලා ත් තිබ්බා, මාවත් අර ඉන්දරෙ ගානට දාලා.

    මුන් දෙන්නා දැන් කොහොමත් අයිස් සීන් එකට සෙට් වෙලා ඉන්නෙ. මුන්ට පට්ට සල්ලි කාරයෙක් සෙට් වෙලා R&B එකෙදිම. සල්ලි උතුරන්න තියෙන අවුරුදු 55ක විතර පට්ට හැන්ඩි ඩයල් එකක් ලු.

    ඌ කෙලින්ම ඇවිල්ලා කෙල්ලට ටොක් කරලා. කෙල්ල කොල්ලාට ත් අඩ ගහලා අදුන්නලා දීලා. ඌ පට්ට ෆිට් වෙලා මුන් දෙන්නා එක්ක. උගෙ කොලබ එපාර්ට්මන්ට් එකකට ගිහිල්ලා අයිස් ගහන එකයි සිගරට් බොන එකයි එලි වෙනකං ක්ල්බ් බහින එකයිලු වැඩෙ. අරෑ පට්ට විදිහට වියදම් කරනවලු කෙල්ලට යි කොල්ලටයි ඇදුම් පවා අරන් දීලා.හැබැයි කෙල්ල ට වැඩිය ඉන්ටෙස්ට් එකක් ඌ පෙන්නන්නෙ නැහැ ලු.

    ඌ එක්ක මුන් දෙන්නා නුවර එලියෙ උගෙ ගෙක ගිහිල්ලා, මුන් දවස් 5ක් විතර ඉදලා, රෑ අඩියක් ගහන ගමන් අරූ කොල්ලට කියලා ඌ කොලු සීන් එකෙ ඉන්නෙ කියලා. ෆො සම් දාපු එකාට ඕක මොකක්ද මූත් කැමතියි වගෙ හිනා වෙලා ඉදලා. අරූ මුගෙ ක## අරන්. එදා සීන් එක එච්චරයි.

    පහුවෙනිදා මූ කොල්ලට කියලා උබෙ කෙල්ල වගෙ කෙල්ලෙක් එක්ක ඌ යාළුවෙලා හිටියා උබෙ කෙල්ලව දැක්කම ඒකිව මතක් වෙනවා කියලා. ඒකිත් නුවර එලිය ආවම ආතල් ගන්න යන තැනක් තියෙනවා මතක් වෙන්නත් එක්ක එතනට යමු කියලා.

    මුගෙ ජීප් එකෙ තුන් දෙනාම වටෙට කදු පෙන පට්ට පොට් එකකට ගිහිල්ලා. මූ එතනට ගියාම කොල්ලව ආයි ගෙදරට එවලා අයිස් අරන් එන්න පුලුවන්ද අහලා. මූත් කොලු සීන් එක නිසා ඌත් ගෑනිව කියලා ඇවිල්ලා, ඇරත් ගෑනිව මලවං කෑවත් ඌට වැඩක් නෑ දැන්.

    මූ ගියාම අරූ මූත් එක්ක කොල්ලො ගහපුවා කියලා කෙල්ලට ඒකිව කොහොම හරි සෙට් කරන් මූ එන්න කලිං ඒකිට වඩාගෙන ගහලා.

    සීන් එක කියන්නෙ දැන් කෙල්ල මූව අත අරින්න යන්නෙ. අරූ කෙල්ලව බදින්න පොරොන්දු වෙලා.

    දැන් මූ ගෙදර ඉන්නෙ. ක්ල්බ් යන්නත් සල්ලි නැහැ. ගෑනිත් නැහැ. කලින් සෙට් වෙලා හිටපු කපල් එකට කතා කරාම උන් දෙන්නත් සෙපරෙට් ලු.

    අන්තිමට ආතල් හින්දා ගෑනිව බඩුව කරලා මූට ගෑණිත් නෑ, ආපහු බැක් ටු නොමල් වෙන්නත් බැරි වෙලා තක්බීර් වෙලා ඉන්නෙ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    1st comment



    ප.ලි - ලේසියෙන් එකෙක්ට එන්නේ නැති චාන්ස් එකක් ඕක. අතැරලා අලුත් එකක් කරගහන්න කියපන්.
     
    • Haha
    Reactions: kandahar

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,802
    1
    51,708
    113
    ප*යාගල
    sorry.com
    මූ ගියාම අරූ මූත් එක්ක කොල්ලො ගහපුවා කියලා කෙල්ලට ඒකිව කොහොම හරි සෙට් කරන් මූ එන්න කලිං ඒකිට වඩාගෙන ගහලා.
    නැග්ගා :rolleyes:
    සීන් එක කියන්නෙ දැන් කෙල්ල මූව අත අරින්න යන්නෙ. අරූ කෙල්ලව බදින්න පොරොන්දු වෙලා.
    බැස්සා :no:
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,407
    1
    17,172
    113
    −273.15°C
    580041.jpg
     
    • Haha
    Reactions: Solo Rider

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    උබ කියන්නේ ඇත්තද බෝරුද දන්නේ නෑ හැබැයි R&B එකට සෑහෙන්න ඔය වගේ කේස් බහිනවා. ලගදී සල්ලි හම්බ වෙච්ච හෝ සල්ලි තියනවා කියලා රගන අඩු කුලේ එවුන් තමයි ගොඩක්
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    පවුල් කෑමට ඉතිරි වී ඇති දින ගණන, ලිංගිකව එකතුවන දින ගණන සහ හමුවන වාර ගණනට ප්‍රතිලෝමව සමානුපාතික වේ..

    කියලා පුස්කොල පොතක තිබ්බා.

    Told ya
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,328
    26,860
    113
    Kandy
    අත්තටම මම උබව විස්වාස කරනව බන්.පව් ඉතින් අර ලස්සනට තිබුන මගුලත් ඉවරයි කොහෙදෝ ඉන්න නාකියෙක්ව බදින්න උනානේ අර කෙල්ලටත් දැන් ඒත් සාර්තක වෙන එකක් නෑ.සිරාවටම දුකයි කපල් එක ගැන