R Duminda Silva.. ආර් දුමින්ද සිල්වා..
දුමින්ද සිල්වාගේ දේශපාලන ගමන අඩාල කිරීමේ ව්‍යාපාරයක්
(ජුනි 22) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගේ දේශපාලන ගමන අඩාල කිරීමේ කූඨ උපාය මාර්ගවන නිරත වන එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු, මහා පරිමාණ බුකී කරුවෙකු, පුවත්පත් වර්තාකරුවෙකු සහ පොලිස් නිළධාරින් කිහිපදෙනෙකු විසින් සිදුකළ කුමන්ත්රණයේ සුල මුල හෙළිවෙමින් පවතී.
ඔවුන් මෙලෙස ආර්. දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා අපකීර්තියට ලක් කිරිමේ ව්‍යාපාරය දියත් කර ඇත්තේ මන්ත්‍රීවරයාගේ ඉහළ ජනප්‍රියත්වය ඉවසා දරා ගැනිමට නොහැකි වීම නිසා බව සඳහන්.
කෝටි හතරක මත්කුඩු සමඟ අත්අඩංගුවට පත්වුවායයි කියන පුද්ගලයා මුලසිටම සිට ඇත්තේ මෙම මහා පරිමාණ බුකී කරු සමඟ බවද වර්තාවේ.
ලංකාවේ තහනමට ලක්වු පිටරට සිට ක්‍රියාත්මක වෙබ් අඩවියක සහයෝගය ලබාගෙන මොවුන් කරගෙන යන මෙම කූඨ ව්‍යාපාරයේ තොරතුරු ද හෙළිවෙමින් පවතී
______________________________________________________
මොනවද වෙන්නේ ??????
මම මේක කියෙව්වේ වෙන වෙබ් අඩවියක තිබිලා.. උඹලාටත් බලාගන්න දැම්මා ඕන්...

Code:
http://www.lankanewsroom.com/2011/06/ynkao-isajdfa-foaymdk-uk-wvd-lsrsfi.html
.. meetawada kochchara dewal apita karanna thiyenawada .... wena weda nethuwata .. 