බුද්ධිමතුන්_ජවිපෙට_සුභපතනවා

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    කුණුහරප කියල මිනිස්සුන්ගෙ මතය වෙනස් කරන්න පුළුවන් කියල හිතන අය ඉන්න පක්ෂ මොනවද :baffled::dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කුණුහරප කියල මිනිස්සුන්ගෙ මතය වෙනස් කරන්න පුළුවන් කියල හිතන අය ඉන්න පක්ෂ මොනවද :baffled::dull:

    රසසාව හම්බුන නිසානෙ:lol:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උගතුන් බුද්ධිමතුන් ජවිපෙට සුබපතා මහින්දට ඡන්දෙ දෙනවා. ඒක තමයි ඇත්ත.

    ටොයිය වගේ ඕලෙවල් ප්‍රශ්නයක් දැක්කාම අම්ම මතක් කරන බුද්ධිමත්තු වෙන්නැති ඒ :lol: :lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    uba paw bn
    aththidiye resweemak tibba
    jvp sahodarayo ugura kadan ke gehuwa.
    minissu 5-6k ahan hitiya
    un paw bn

    මච්න් මහින්දගෙ රස්විම් වල සෙනග හිටියට දිනුවද?? අපිට රට අල්ලන්න ඔනි නැහැ එකපාරට