R.I.P. Asanka+++ ශෝක ප්‍රකාශය 😭

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    6qTx53zt.png

    වයදම්මා සංකාරා!
    -------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    ශෝකාකුල එළකිරිපුර වාසි කුකුලනි,
    එළකිරිපුර වාසීන්ගේ නිරන්තර පුක්ෂණයට ලක්වෙමින් පුරා දස වසරක් මුළුල්ලේ අප සැම අමන්දානන්දයට පත්කරමින් විසූ කෘතහස්ත වල් කතාකරුවකු මෙන්ම ගේයපද රචකයකු වූ අප්පුගේ අසංක ( @asanka+++ ) උසාපක මහතා හදිසියේ අපාගත වූ පුවත සැලවීමෙන් මා ඉමහත් කම්පනයට ත් ශෝකයට ත් පත්වුනෙමි. ඔහුගේ මේ අකල් වියෝව එලකිරියට වගේම ඔහුගේ අතිජාත මිතුරන් වූ මට ත් @tharakaf , @SLK_sri සහ @AnuradhaRa ට ත් ඉමහත් පාඩුවක් බව කිවයුතුය. ඒ සියල්ලට වඩා බරපතළ ම පාඩුව සිදුවී ඇත්තේ ජාතික ලොතරැයි මණ්ඩලයට බව එහි සබාපති තුමා X සටහනක් තබමින් සඳහන්කර තිබේ. මේ අනුව ලොතරැයි මණ්ඩලයේ අනාගතය ඉතා අවිනිශ්චිත තත්වයකට පත්ව ඇත :(
    ඔහුට දක්වන උපහාරයක් වශයෙන් ඔහු විසින්ම රචනා කරන ලද "නොකී කතාව" නම් කාව්‍ය නිර්මාණය උපහාර ගීතයක් වශයෙන් නුදුරු අනාගතයේ එළිදැක්වීමට මම බලාපොරොත්තු වෙමි.
    දයාබර අසංක ඔබට මොක් සුව! 😭😭😭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914

    Nakiya randikaya holawala wadi welada
    Lol
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,439
    8,910

    moko uta une?
     
    • Sad
    Reactions: Lovtus