R.I.P sinamaris

  • Jan 17, 2019
    1,132
    39
    48
    hmm

    na ahthtma marila

    hmm

    page eka wdk na thmai
    aurudu 25ka kollek hrt atck ekkin maruna eka gena mn qwe sonnayo
    dan oma loku tlk dunnata thoth hwas weddi marila yai me wdiyta

    Moda minoho.. thota sinhala theren nadda? uge page bambuwen wadak na kiyala kiwwe... adu kule 8 pass nathi gon harako... thope appa thamai ohoma marila yanne :rofl:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    දැන් තරුණ වයසේ එවුන්ට හාට් අැටෑක් එනව වැඩියි, හේතුව තමයි ජීවන රටාව සහ ආහාර පුරුදු. ඉස්සර වගේ දුවල පැනල ඇවිදල එහෙම මහන්සි වෙන්නෑ පොඩි දුරටත් වීල් එකේ යනව, වාඩිවෙලා ඉන්න කාලය වැඩියි, තෙල්දාපු කඩචෝරු වගේ සකස් කළ ආහාර කන්නේ.:sorry:

    ඔබට නිවන් සුව මල්ලී