mara wadak unane.

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,848
    1
    21,407
    113
    35
    Spain
    බස් සීට් යට ෆෝන් තිබිල හම්බ වෙලා තියෙනවා, එත් එළියට වැටෙන එකක් අහලම නෑ. ඌ සෙල්ෆියක් ගන්න හදන්න ඇති නෙ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,709
    10,913
    113
    Galaha
    බස් සීට් යට ෆෝන් තිබිල හම්බ වෙලා තියෙනවා, එත් එළියට වැටෙන එකක් අහලම නෑ. ඌ සෙල්ෆියක් ගන්න හදන්න ඇති නෙ
    hulagata enna atte hena thadi ruwalak vithara athi 🤭
    මොකක්ද තෙලබනුව?

    ane manda thadi phone ekak. mama hithuwe 17 pro max ekak kiyala passe android ekak. 17 pro max eka vitharama size.

    කොහොමද පසසන කිලි පටික්කියක් උනා නම්
    ehenam phone eka ussala data recover karanna tibba ;)
    ------ Post added on Nov 24, 2026 at 7:29 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,408
    9,327
    113
    හපෝ මචන් ඔහොම පාරේ තියල අහු උනත් කොහොම හරි අයිති කාරයට බාරදෙන්න බලන්න. අයිති කාරය හොයා ගන්න බැරි නම් ඉතින් කරන්න දෙයක් නෑ. අනුන්ගේ දේවල් යා දෙන්නේ නෑ කොහොමටත්.
     
    • Like
    Reactions: yaka92

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,709
    10,913
    113
    Galaha
    හපෝ මචන් ඔහොම පාරේ තියල අහු උනත් කොහොම හරි අයිති කාරයට බාරදෙන්න බලන්න. අයිති කාරය හොයා ගන්න බැරි නම් ඉතින් කරන්න දෙයක් නෑ. අනුන්ගේ දේවල් යා දෙන්නේ නෑ කොහොමටත්.
    හරි පොරට දුන්න කියල හිතනව. බස් එක වම් පැත්තෙ පාරකට හැරෙවුවා මම දැක්ක. ෆෝන් එක ඇහිඳගෙන මම බයික් එකට නැගල බස් එක පස්සෙ යන්න කියල හිතුවෙ ඒත් ආපහු ඌ හොයාගෙන එයි කියල එතනම හිටියා එතකොටම ඒ පැත්තෙන් එකෙක් බයවෙලාවගේ ද්වුඅගෙන ආවා. සුවර් අයිතිකාරයා තමයි.
     
    • Love
    Reactions: Yudewwa

    Positive1

    Well-known member
  • Mar 24, 2026
    216
    344
    63
    මම වාහනේ හයර් යන දවස් වල කටුනායකින් ගත්ත ෆොරින් කපල් එකක් දබුල්ලට දාල ආයෙ ආපහු එනකොට දැක්කෙ ෆෝන් එකක් දාල ගිහින් තියනව, පස්සෙ මම ආපහු හරෝගෙන ගිහින් දුන්න. මීරිගම ආයෙ දබුල්ලටම ගියා. පොර මට සතුටට ඩොලර් 250 දුන්න ඒත් මම ගත්තෙ නෑ. පස්සෙ එයාලගෙ ටුවර් එකේ ඉතුරු දවස් ටික මාත් එක්ක ගියා. කොහොම හරි ටුවර් එක ඉවර වෙනකොට මට ලාබෙ විතරක් 1.45 වගේ සෙට් වෙලා තිබුන.
     
    • Love
    Reactions: max_pain

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,456
    696
    113
    on earth
    හරි පොරට දුන්න කියල හිතනව. බස් එක වම් පැත්තෙ පාරකට හැරෙවුවා මම දැක්ක. ෆෝන් එක ඇහිඳගෙන මම බයික් එකට නැගල බස් එක පස්සෙ යන්න කියල හිතුවෙ ඒත් ආපහු ඌ හොයාගෙන එයි කියල එතනම හිටියා එතකොටම ඒ පැත්තෙන් එකෙක් බයවෙලාවගේ ද්වුඅගෙන ආවා. සුවර් අයිතිකාරයා තමයි.
    eunata awama prashna dek ahala sure karaganna tibba. dan yako uber , pick un salli dena order ekatath prasna ahanawa samahara welawata :lol:
     
    • Like
    Reactions: max_pain