R U know Hacking - Then this is for U!! KIT who can protect Windows from cyber-attack

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Hacker කෙනෙක් නම් මෙන්න හොදම අවස්ථාව...මේ සොයන්නේ ඔබයි!

    Microsoft $250,000 reward for anyone who can protect Windows from cyber-attacks


    ඔබ හැකින් දන්න Hacker කෙනෙක් නම් මෙන්න හොද අවස්ථාවක්... :rolleyes::rolleyes:

    ms03.jpg


    මයිකෝසොෆ්ට් සමාගම ඔන්න හැකින් දන්න වැඩකාරයන්ට නියම චාන්ස් එකක් දිලා...:shocked::shocked:
    දන්නවාද මොකක්ද කියලා?
    :eek::eek:
    ඒ තමයි මයිකෝසොෆ්ට් සමාගමේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති හා ඔවුන්ගේ වැඩසටහන් සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා කරගන්න පුළුවන් වැඩකාරයෝ තුන්දෙනෙකුට ඩොලර් 250.000 මුදල් ත්‍යාගයක් දෙන්න...:cool::cool:

    ඔන්න නියමම චාන්ස් එක!:cool:


    ms04.jpg




    වැඩි විස්තර කියවලා බලලා ඉල්ලුම් පත්‍රයක් දාන්න ලංකාවේ කෙනෙක් තේරුනාම කාටද ආඩම්බර...
    ;););)
    අන්තර්ජාලයෙන් සොයාගත්ත විස්තර ටිකක් තමා මේ ..තරගයත් පටන් අරගෙන තියෙන්නේ!
    ඉතින් කියවලා අදහසක් දාලාම යන්න හොදද!


    ගිය බදාදා ඇමරිකාවේ ලාස් වේගාස් නුවර පැවැත්වුන බ්ලැක් හැට් සමුළුවේදි මයිකෝසොෆ්ට් සමාගම මේ ගැන ලොවට කිව්වා!


    ms01.jpg


    ඒ Blue Hat Prize නමින් හදුන්වන මෙම තරඟය ලෝව පුරා සිටින ඕනෑම පරිගණක වැඩසටහන් නිර්මාණකරුවන්ට විවෘත අතර මෙය ජයග්‍රහකයා හෙවත් මයිකෝසොෆ්ට් සමාගම සතු වැඩසටහන් සියිබර් ප්‍රහාරයන්ගෙන් වලක්වන්නට වැඩසටහනක් නිර්මාණය කරන්නා වු තරගකරුට ඩොලර් 200,000 මුදලක් ප්‍රදානයටද, දෙවන ස්ථානයට ඩොලර් 50,000 ක්ද 03 තරග කරුට තමන් නිර්මාණය කල වැඩසටහන සදහා ඩොලර් 10,000 වටිනා MSDN Universal subscription හෙවත් ඔවුන්ට තම වැඩසටහන් තවදුරටත් දියුණු කිරිමට අවස්ථාවක් ද ලබා දෙන බව දක්වයි. :P
    තම සමාගම වෙනුවෙන් රාජකාරි කිරිමට ද මේ මගින් අවස්ථාවක් ලබාදෙන බවයි.:P

    තරගය ගැන විස්තර නිතිරිතී හා ඇතුලත් විමට දැන් වෙබ් අඩවියක් තියෙනවා! :nerd::nerd:


    ms02.jpg



    මෙන්න විස්තර බලන්න මෙතනින් යන්න

    මයිකෝසොෆ්ට් ආයතනයේ ආරක්ෂාව පිලිබද මධ්‍යස්ථානයේ ඡ්‍යෙෂ්ඨ ආරක්ෂක කැටි මවුසුරියස් පවසන්නේ මෙය මයිකෝසොෆ්ට් සමාගම මෙතරම් මුදලක් තැගි කන මුල්ම හා බොහෝ විට මෙම ආයතන අතර එකම ආයතනය වනු ඇති බවයි!


    මේකෙන් බොහෝ විට සිද්ධවෙන්නේ අපරාධකරුවෙකුට හොද ජිවිතයක් දෙන්න වගේම ඔහුගේ අපරාධයට හොද මුදලක් ලබාදිමයි. කොහෝම වුනත් විනෝදයට වගේම රැකියාවට මේ දේවල් කරන අයට මේ කේෂ්ත්‍රයට එන්න හොද අවස්ථාවක් වේවි කියලාත් එයින් ලොව පරිගණක තාක්ෂණයේ දියුණුවත් හොද ආරක්ෂණ ක්‍රම ඇතිකර ගැනීමට හොද අය එකතු කර ගන්නට හොදම අවස්ථාව ලෙස තමා මයිකෝසොෆ්ට් සමාගම මේ තරගය හදුන්වන්නේ! :dull::dull::dull:

    මේ සදහා සහභාගි වෙන අයට 2012 අප්‍රෙල් මස 01 වෙනකන් අවස්ථාව ලබාදි අතර විනිශ්චය
    මයික්‍රසොෆ්ට් ආයතනයේ ආරක්ෂාව පිළිබඳ ඉංජිනේරුවන් විසින් සිදුකිරිමට නියමිතයි
    මයිකෝසොෆ්ට් ප්‍රධානින් ගොඩාක් වෙලාවට මේකෙන් අදහස් කරලා තියෙන්නේ අරහේ මෙහේ වෙන වෙන දේවල් කරලා එක එක්කෙනා අතර වැඩකාරයො වෙච්ච හැකස්ලාට හොද අභියෝගයක් දෙන්න තමා ..
    :dull::dull::dull:


    ඉස්සරහට අපිටත් බලන්න පුළුවන් වේවි විවිධ නම් වලින් ලෝකයේ විවිධ රටවල ඉන්න හැකස්ලා...
    පරිගණක ඉංජිනේරුවන්ගේ වැඩ...;););)
    කොහෝම වුනත් මේක නම් වටින වැඩක් කියලා තමා මට නම් හිතෙන්නේ! :P:P
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    හැකර්ස්ලට හොඳ අවස්ථාවක්
    ඒත් මෙයාල මතක තියාගන්න ඕනෙ
    නයි රෙද්ද අස්සෙ දාගන්න එක ගැන :rolleyes:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    ට්‍රයි එකක් දීල බලමු .
    හැබැයි අපිව හැක් වෙයිද මන්ද ... ලොල්...
    නියමයි කොල්ලා..
    මෙන්න රෙප් ++++
     
    Last edited:

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    රෙප් ++++ දෙන්න බැරිලු... කලිං දුන්න නිසා.. පුලුවන් වුනගමන් දෙන්නම්.. :)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    No One can protect ,

    PS..

    World leading hacking team

    "Anonymous"

    200px-Anonymous_Flag.svg.png



    Individuals appearing in public as Anonymous,

    200px-Anonymous_at_Scientology_in_Los_Angeles.jpg