R9 280 GPU not working

dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    Machanla mage pc ekata use karanne Sapphire radeon r9 280 gpu ekak. ada pc eka on eke thiyeddi screen eka white wela freeze una. restart karata passe windows loading screen ekata awilla display eka off wenawa. Graphic card eka galawala on board GPU ekata monitor eka connect karama normal vidiyata on wenawa. :( Graphic card eke awulakda?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    bump

    වෙන pc එකකට ගහල බලන්න විදියක් නැද්ද

    මෙහෙම කරපන් බලන්න.
    BIOS වලින් VGA එක Onboard විදියට set කරන්න
    ඊට පස්සේ card එක plug කරලා VGA cable එක connect කරපන් onBoard VGA එකට
    Windows වලට ආවොත් බලන්න ඔය VGA card එක detect වෙනවද කියල device manager පැත්තෙන්
    කෝකටත් VGA drivers අයින් කරල දාන්න.
    Shut down කරලා vga cable එක plug කරන්න ඔය card එකට
    ඊට පස්සේ safe mode ගිහින් බලන්න අඩුමගානෙ Safe mode යනවද කියලහරි

    එහෙම යනවනම ආයෙ reboot එකක් දීලා normally windows log වෙලා බලන්න..
     
    Last edited:

    VGA ඩ්‍රයිවර්ස් අයින් කරාම වැඩ කරනවා. ඩ්‍රයිවර්ස් install කරපු ගමන් screen එක කළු පාට වෙලා pc එක freeze වෙන්වා.

    pci slot eka / vga card eka sudayak dala re plug korala balapan

    හරියන්නේ නෑ මචන්. වින්ඩෝස් loading screen එකට එනකන් වැඩ කරනවා. එතනින් තමයි freeze වෙන්නේ.

    Thanks machan
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    VGA ඩ්‍රයිවර්ස් අයින් කරාම වැඩ කරනවා. ඩ්‍රයිවර්ස් install කරපු ගමන් screen එක කළු පාට වෙලා pc එක freeze වෙන්වා.

    හරියන්නේ නෑ මචන්. වින්ඩෝස් loading screen එකට එනකන් වැඩ කරනවා. එතනින් තමයි freeze වෙන්නේ.

    Thanks machan

    අන්තිම option එකටම යමන් ඉතින්. වැදගත් දේ බැකප් කරන් ගහන් වින්ඩෝස්. ඕවට ප්‍රතිකර්ම හොය හොය ඉන්නවට වැඩිය වැඩ ඇතිනේ කරගන්න ;)
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    අන්තිම option එකටම යමන් ඉතින්. වැදගත් දේ බැකප් කරන් ගහන් වින්ඩෝස්. ඕවට ප්‍රතිකර්ම හොය හොය ඉන්නවට වැඩිය වැඩ ඇතිනේ කරගන්න ;)

    try කරා. හරියන්නේ නෑ බන්. safe mod යන්නත් බෑ. :(

    280 eke ohoma screen black wena ledak kohomath thiyenawa. hama ekema na
    16.8.2 driver akada

    ඔව් latest version එක තියෙන්නේ. මම පරණ version එකක් දාල බැලුව හරියන්නේ නෑ.

    10 ද දාලා තියෙනේ

    card එකේ අවුලක් වගේ,
    වොරන්ටි තියේ නම් මරු කරගන්න

    8.1 use කරන්නේ. warranty තාම තියනවා. ගිහිල්ලා බලන්න ඕනේ

    Thanks bro
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    bump

    වෙන pc එකකට ගහල බලන්න විදියක් නැද්ද

    මෙහෙම කරපන් බලන්න.
    BIOS වලින් VGA එක Onboard විදියට set කරන්න
    ඊට පස්සේ card එක plug කරලා VGA cable එක connect කරපන් onBoard VGA එකට
    Windows වලට ආවොත් බලන්න ඔය VGA card එක detect වෙනවද කියල device manager පැත්තෙන්
    කෝකටත් VGA drivers අයින් කරල දාන්න.
    Shut down කරලා vga cable එක plug කරන්න ඔය card එකට
    ඊට පස්සේ safe mode ගිහින් බලන්න අඩුමගානෙ Safe mode යනවද කියලහරි

    එහෙම යනවනම ආයෙ reboot එකක් දීලා normally windows log වෙලා බලන්න..
    :baffled::eek::baffled:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    VGA ඩ්‍රයිවර්ස් අයින් කරාම වැඩ කරනවා. ඩ්‍රයිවර්ස් install කරපු ගමන් screen එක කළු පාට වෙලා pc එක freeze වෙන්වා.

    එහෙම නම් කාර්ඩ් එකේ අවුලක් නැහැ නෙ මචන්
    ටිකක් පරන ඩ්‍රයිවර්ස් වර්ෂන් එකක් දාලා බලපන්
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    එහෙම නම් කාර්ඩ් එකේ අවුලක් නැහැ නෙ මචන්
    ටිකක් පරන ඩ්‍රයිවර්ස් වර්ෂන් එකක් දාලා බලපන්

    කාඩ් එකේ අවුලක් තියනව මචන් :oo:
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    RMA දුන්නා කාඩ් එක. වෙන R9 280 කාඩ් එකක් දෙන්නම් කිව්වා replacement එකට. නැත්තන් RX 480 වගේ කාඩ් එකක් ගන්නවනම් මගේ R9 280 එකේ ගානෙන් 50% අඩු කරලා ඉතුරු ටික සල්ලි දීල ගන්න පුළුවන්. එහෙම උනොත් 24ක් වගේ pay කරන්න වෙනවා RX 480 එකට. upgrade එකකට යන එක හොඳයිද :confused:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    RMA දුන්නා කාඩ් එක. වෙන R9 280 කාඩ් එකක් දෙන්නම් කිව්වා replacement එකට. නැත්තන් RX 480 වගේ කාඩ් එකක් ගන්නවනම් මගේ R9 280 එකේ ගානෙන් 50% අඩු කරලා ඉතුරු ටික සල්ලි දීල ගන්න පුළුවන්. එහෙම උනොත් 24ක් වගේ pay කරන්න වෙනවා RX 480 එකට. upgrade එකකට යන එක හොඳයිද :confused:

    rx480 ekata yana ekanam awulak na hodayi,:yes::yes:
    ganan hilawu nam mama hariyata danne na,
    danna kenek ubata udawu karayi
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    VGA ඩ්‍රයිවර්ස් අයින් කරාම වැඩ කරනවා. ඩ්‍රයිවර්ස් install කරපු ගමන් screen එක කළු පාට වෙලා pc එක freeze වෙන්වා.

    හරියන්නේ නෑ මචන්. වින්ඩෝස් loading screen එකට එනකන් වැඩ කරනවා. එතනින් තමයි freeze වෙන්නේ.

    Thanks machan

    Give up trying machan. mage ATI 7850 ekata wuneth okamai drivers intall karagaman freeze wenawa. VGA eke hardware Fairlie ekak oka . mama software paththen karanna puluwan dewal kala vga bios flash kala wadak naa same thing
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43

    rx480 ekata yana ekanam awulak na hodayi,:yes::yes:
    ganan hilawu nam mama hariyata danne na,
    danna kenek ubata udawu karayi

    RX 480 4gb version eka machan.

    Give up trying machan. mage ATI 7850 ekata wuneth okamai drivers intall karagaman freeze wenawa. VGA eke hardware Fairlie ekak oka . mama software paththen karanna puluwan dewal kala vga bios flash kala wadak naa same thing

    rx280 eke thawa kochchara kal warrenty thiyenawada

    Hardware issue ekak thamai machan. r9 280 ekata thawa 1 year warranty thiynawa.
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    eth awulak na mchan,ubata 1080p gaming walata hondatama athi

    matath oya issue eka card dekakata aawa,
    ekak wada na,
    anikath lagadima yayi.
    dan graphic intensive programme run karannam ba,
    (games,video editing,designing)

    affa ehemada :dull:

    RX 480 power usage eka ehema kohomada danne na neh. mama use karanne Eco 500w psu ekak. :oo:
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    Machanla mage pc ekata use karanne Sapphire radeon r9 280 gpu ekak. ada pc eka on eke thiyeddi screen eka white wela freeze una. restart karata passe windows loading screen ekata awilla display eka off wenawa. Graphic card eka galawala on board GPU ekata monitor eka connect karama normal vidiyata on wenawa. :( Graphic card eke awulakda?

    your card is dead bro :no: