R9 280 GPU not working

jasz

Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    affa ehemada :dull:

    RX 480 power usage eka ehema kohomada danne na neh. mama use karanne Eco 500w psu ekak. :oo:
    අපෝ ඇති බන්. ඕක හොද psu එකක්. උබට බලං ඉන්න වෙයි rx 480 එනකන් තව ටික දවසක්.
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    your card is dead bro :no:

    yeah :sorry:

    e

    එක ඇති මචන්,
    මොකක්ද powersupply brand එක.
    හරියටම දැනගන්න gnome89 ගෙන් අහපන් මචන්.

    Brand එක Seasonic මචන්. eco 500w

    අපෝ ඇති බන්. ඕක හොද psu එකක්. උබට බලං ඉන්න වෙයි rx 480 එනකන් තව ටික දවසක්.

    okay මචන්. RX 480 redline එකේ තියනව :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එල මචන් එහෙනම් බයවෙන්න දෙයක් නැ
    seasonic
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    තරු 5 කියල හිතාගනින් :yes::yes:
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    RMA දුන්නා කාඩ් එක. වෙන R9 280 කාඩ් එකක් දෙන්නම් කිව්වා replacement එකට. නැත්තන් RX 480 වගේ කාඩ් එකක් ගන්නවනම් මගේ R9 280 එකේ ගානෙන් 50% අඩු කරලා ඉතුරු ටික සල්ලි දීල ගන්න පුළුවන්. එහෙම උනොත් 24ක් වගේ pay කරන්න වෙනවා RX 480 එකට. upgrade එකකට යන එක හොඳයිද :confused:

    ZOTAC GTX 1060 eka 53K 6GB Card Eka.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    ZOTAC GTX 1060 eka 53K 6GB Card Eka.
    rx 480 4gb = 43k
    gtx 1060 6gb = 53k

    සෝ... ඔයා op ගේ failed card + 34k අරන් gtx 1060 දෙනවද?
    RL card + 24k දුන්නොත් rx 480 දෙන්නම් කියලා තියෙන්නේ opට