meka link eka diyanko?මචන් උඹ දාලා තියෙන්නෙ Cam කොපියක් නේද? දැන් DVDScr එකත් ඇවිල්ලා තියෙන්නෙ...
මෙන්න ඒකෙ Screenshots...
![]()
![]()
![]()
meka link eka diyanko?මචන් උඹ දාලා තියෙන්නෙ Cam කොපියක් නේද? දැන් DVDScr එකත් ඇවිල්ලා තියෙන්නෙ...
මෙන්න ඒකෙ Screenshots...
![]()
![]()
![]()
Ra.One movie එක download කරල බලන්න තරම් වටින්නෙ නැ..i watched it..itz another cheap film..script එක අර tamil film වල වගේ , බොරුවට ගහගන්න parts දාල..ඒව කතාවට කිසිම අදාලත්වයක් නැ.. අනික ඒකෙ ඉන්න characters ඔක්කොම games & films වලින් copy කරපු ඒව.. Sharuk khan ඔය ඇදන් ඉන්න ඇදුම Half Life game එකෙයි Crysis game එකෙයි නියමම copy එකක්.. film එකේ මැද්දෙ part එකක් තියෙනව Rajnikanth එන එකක්.. මිනිහ එන්නෙ Robot movie එකේ robot වගේ. හෙනම මෝඩයි..