RA_BUDDHA_(Connect කරන්න නම් ඔබේ ධර්මය ඔන තැනකින්..)

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    RA_BUDDHA_(Connect කරන්න නම් ඔබේ ධර්මය ඔන තැනකින්..)

    බුද්ධාගමට මුල් තැන දුන්න රටේ..
    නමට මහ රජෙකු ඉන්න රටේ...
    ඇයි අපටමෙහෙම වුනේ...
    කියනු මැන සෝම හිමියනේ...

    බුදුදහම ගිල්ලවලා
    සoඝයන් මරාදාලා
    යනකන් පිට එකාලා
    දේශපාළුවන් තොපි ඉදියි සිනාසීලා

    නමට අපේ මහ රජු බුද්ධාගමේ.....
    බිජු දමයි ව්ලොපිකයන් අන්‍යාගමේ
    තොපට නැත අනේ තෙරුනේ...
    අපේ රටකන දේශපාළුවනේ

    රා බුද්ධා කියාලා
    ආගමක් ඇවිල්ලා.
    අපේ මෝඩ එකාලා
    ඒවෙතට නැවීලා.

    බුද්ධසාශනය රකින උන්
    ඇස් දෙක පියන් සිටින උන්
    මේ විනය දකින උන්
    හට හෙනේ වැදීයන්

    හෙලකරුමේ කියලා පර්ලිමෙන්ට් ඇවිල්ලා
    ආණ්ඩුව පැත්තටම පුKA දීලා නැවීලා
    බුද්ධාගමට කෙලවේලා යන හැටිම බල බලා...
    ඇටිකෙහෙල් කෑවා මෙන් ඉන්නවා මරවෙලා

    උපවාස කාරයාගේ බොරු වැඩ දකිනකොට
    ජනතාව දේශාප්‍රේමයේන් ඔදවැඩෙයි තරමකට
    මෙවැනි විපතක් ඇස් ඩෙකට දැක දැක
    උපවාස කරන්නේ නැත්නම් ඌ අපිට මොකටද





    පකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි මූලධර්මවාදීන් පිරිසක් බුදු දහම හා අනෙකුත් ආගම් විකෘති කරමින් “රා බුද්ධා” නමින් ආගමක් මේ දිනවල ලංකාවේ ව්‍යාප්ත කරමින් පවතී.

    කුමන ආගමක වුවත් ආගමික ශාස්තෘවරයා සම්බන්ධ කර හැක්කේ මෙම ආගම මගින් බව ඔවුන් බව පවසයි.මෙම සඳ තුලින් පහල වන දෙවියාට බුදු දහම අදහන පිරිසට රා බුද්ධා ලෙස ආමන්ත්‍රණය කල හැකි බවත් වෙනත් ආගම් වල පිරිස් වලට වෙනත් ඕනෑම නමකින් ආමන්ත්‍රණය කල හැකිය.

    ඔවුන් පවසන පරිදි රා බුද්ධා යනු මෙතෙක් පහලව ඇති එකම දෙවියා වන අතර මෙතෙක් වෙනස් නොවූ එකම පුද්ගලයාද වේ. රා බුද්ධාගේ කාර්ය වනුයේ අප අදහන ආගමේ ශාස්තෘවරයා අප වෙත සම්බන්ධ කර දීමයි.

    බුදු දහම අදහන පිරිසට බුදු රජාණන් වහන්සේත් ක්‍රිස්තියානි ආගම අදහන පිරිසට ජේසු තුමාත් සම්බන්ධ කර දෙන බව පැවසේ.මෙම සඳ තුලින් හමුවන රා බුද්ධා වන්දනාමාන කිරීමෙන් අනතුරුව සුව කල නොහැකි රෝග පවා සුවකළ හැකි බව පැවසේ.

    පාලොස්වක පෝය දිනයන්හි සද දෙස හොදින් බලන විට රා බුද්ධා දර්ශනය වනු ඇති බවත් ඉන් පසු ඔබගේ ලෞකික අවශ්‍යතා රා බුද්ධ වෙත පැවසීමෙන් ඒවා ඉටු කරගත හැකි බවත් ඔවුන් ගෙනයන එක් මතයක්.

    බුදු පිළිම හුදෙක් ගල් පිළිම පමණක් බවත් ඒවාට මල් පූජා කිරීමෙන් හා වන්දනාමාන කිරීමෙන් වලකින ලෙසත් රා බුද්ධා තුලින් සැබෑ ආගමික ශාස්තෘවරයා මුණගැසෙන ලෙස මෙම පිරිස ප්‍රචාරය කරයි.


    මොවුන් බුදු දහම විකෘති කර පතුරන අතර එයට හොදම උදාහරණයක් වන්නේ මෛත්‍රී බුදුන් යනු ජේසුස් වහන්සේගේ පියාණන් ලෙස මොවුන් පැවසීමයි.කනගාටුවට කරුණක් වන්නේ මෙරට ඇතැම් භික්ෂුන් වහන්සේලාද මෙය පැතිරවීම සදහා අනුබල හා උදව් උපකාර කිරීමයි
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    ඉදා උඔලා සේරටම මම ගානේ රා ශෝට් එකක්....... මේක බීලාවත් මොලේ පෑදෙයිද බලාපිය.. මෝඩ හැත්ත....

    raa3.jpg
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Ai ban oya uba dala thiyena ekene ohoma kiyanne
    devani eke call ekak aragen katha karanne eke kiyanne
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    meh mona magulak da ban meh ergh yakoOo mechchara keliyak kerana kan ape rate lokkoOo udabalanda ban inneh chater neh!!! adoOoo RAAA budda gen illala hamba wuneh monada danneh na munta!!! genall assavanna thiyenneh mekata nam monavama ahrii keranna venava....