Raamuwa සමග කථිකාවක්

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    1605258229414.png

    @raamuwa සහෝදරයා, ඔයාගේ youtube චැනල් එකනම් පට්ට. ඔයා සැහෙන්න මහන්සි වෙලා දේවල් ගවේෂණය කරනවා කියල පේනවා. ඔයාගේ වැඩේ උපරිම සාර්ථක වෙන්න කියලා පතනවා.

    ඒ වීඩියෝස් වල තියන කරුණු තව දුරටත් සාකච්චා කරන්න තිබ්බා නම් තවත් වටිනවා. ඉතින් සහෝ ඔයා කැමති නම් මේ ත්‍රෙඩ් එකේ මේ topics ගැන කතා කරන්න කැමති අය එක්ක ඒවා කතා කරමු.

    සුබ පැතුම් !!!
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,083
    14,156
    113
    movies vade maru....aniva thava e vage eva tikak karanna.full ekak karanna velava madinam e vage topic ekakata galapena episoide ekaka poddak movie eka hari documentry eka hari gana mention karanam hoda neda.good luck bro
     
    • Like
    Reactions: Nimesh777

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    නිරාගමික ගෘප් එකේ සෙට් එක මූට විරුද්දව කවුන්ටර් වීඩියෝ එකක් හදල. කොහොම කොහොම හරි ට්‍රැෆික් හම්බවෙලා චැනල් එක බුස්ට් වෙයි.

    1.jpg

    2.jpg


    3.jpg


     
    Last edited:
    • Like
    Reactions: Nimesh777

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මේ පාර Matrix ගැන දාපු වීඩියෝ එක ටිකක් මිනිස්සු අතරට ගියා. මන් දැක්කා ගොඩක් අය share කරලා තිබුනා
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    අලුත්ම එක


    මම මුලින්ම බලන්න පටන්ගත්තෙ සබ් 300 ගානක් තියෙන කාලෙ. මට නම් පට්ටම සතුටක් දැනෙනවා චැනල් එක අද ඇවිල්ලා තියෙන තැන ගැන. හරියට නිකන් මගෙ චැනල් එකක් වගේ. ඒ මොකද මේ කන්ටෙන්ට්, කතා කරන ටොපික්ස් වලට මාත් පට්ටම ආසයි. මාත් ගොඩක් කැමති මිනිස්සු ගොඩක් මේ දේවල් දැනගන්නවට. ඉස්සරහට වෙනසක් කරයි කියලා හිතමු
     

    indikaharsha

    Active member
  • Oct 26, 2014
    176
    126
    43
    patta channel ekak, dawas thunakata kalin palaweni video eka baluwe, ada hawas weddi channel eke okkoma video balala iwara kala, pattatam karanawa,

    suba pathum ramuwata,

    loku gamanak thiyanawa channel ekata. videos pattama quality, presentation maru, katha karan widiyath niyamayi
     
    • Like
    Reactions: Nimesh777

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    මම මුලින්ම බලන්න පටන්ගත්තෙ සබ් 300 ගානක් තියෙන කාලෙ. මට නම් පට්ටම සතුටක් දැනෙනවා චැනල් එක අද ඇවිල්ලා තියෙන තැන ගැන. හරියට නිකන් මගෙ චැනල් එකක් වගේ. ඒ මොකද මේ කන්ටෙන්ට්, කතා කරන ටොපික්ස් වලට මාත් පට්ටම ආසයි. මාත් ගොඩක් කැමති මිනිස්සු ගොඩක් මේ දේවල් දැනගන්නවට. ඉස්සරහට වෙනසක් කරයි කියලා හිතමු

    මලින් අයියා ශෙයා කරපු දවසෙන් පස්සෙ චැනල් එක සෑහෙන්න බූස්ට් වුනා
     
    • Like
    Reactions: Nimesh777