අපේ town එකේ කලින් තිබුනේ අශ්වයා ටික් ටොක් පනින sporting times එක විතරයි මේ ලගදි තිලංග සුමතිපාලගෙ sporting star එකකුත් දැම්මා හැබැයි දැන් නාකි අංකල්ලා රෙස් පත්තර දිග ඇරන් බන්කුවේ වාඩි වෙලා bet දාන තැන් නම් නැතිවෙලාම ගිහිල්ලා දැන් A/C එකේ ඉදගෙන Live යන රේස් එකටනේ ඔට්ටු අල්ලන්නේ