racemic mixture

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    රසායන ද්‍රව්‍ය තියෙනවා එකක් අනෙකේ මිරර් ඉමේජ් එකක් වගේ. අදාළ අණුව වාමාවර්ත හෝ දක්ෂිනාවර්ත අණුවක් වෙන්න පුළුවන්, රසායනිකව මේ අණු දෙකෙහිම ක්‍රියාකාරීත්වය සමානයි, රසායනික සූත්‍රය සමානයි නමුත් අණුක ව්‍යුහය මිරර් ඉමේජ් එකක්. ඉතින් ඔය racemic mixture එකක් කියන්නේ යම් රසායනික ද්‍රව්‍යයක් ඉහත කී ආකාරයේ අණුක ව්‍යුහය මිරර් ඉමේජ් එකක් ලෙස පවතින අණු සමාන මට්ටමින් තියෙනවා කියන එක.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • රසායන ද්‍රව්‍ය තියෙනවා එකක් අනෙකේ මිරර් ඉමේජ් එකක් වගේ. අදාළ අණුව වාමාවර්ත හෝ දක්ෂිනාවර්ත අණුවක් වෙන්න පුළුවන්, රසායනිකව මේ අණු දෙකෙහිම ක්‍රියාකාරීත්වය සමානයි, රසායනික සූත්‍රය සමානයි නමුත් අණුක ව්‍යුහය මිරර් ඉමේජ් එකක්. ඉතින් ඔය racemic mixture එකක් කියන්නේ යම් රසායනික ද්‍රව්‍යයක් ඉහත කී ආකාරයේ අණුක ව්‍යුහය මිරර් ඉමේජ් එකක් ලෙස පවතින අණු සමාන මට්ටමින් තියෙනවා කියන එක.
    අලි අලි

    සමා වය වික තාවය

    අපේ අත් දෙක වගේ