racing කාර් සහ ටැක්ස් විස්තර විස්තර දන්න කෙනෙක්
මචංලා ඔය අයින් කරයි කියන ටැක්ස් එක බලපාන්නෙ මොන වාහන වලටද.? එන්ජින් කැපෑසිටිය කීයෙන් වැඩි ඒවද..? වෙන කොන්දේසි නැද්ද? දන්න කවුරු හරි ඉන්නවනම් උදව්වක් දෙන්න හම්බකොරපු සොච්චමෙන් රෝද හතරක් ගන්න පුලුවන්ද බලන්න.. ජයවේවා..!!
දන්නකෙනෙක්ට පේන්න බම්පියක්වත් දාන්න මචංලා..

) 