Racist Boss

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    හොඳ වැඩේ ගෙරි සුද්දට.
    අපේ කැම්පස් කොල්ලොත් ඔහොම තමයි. ගොඩක් එවුන්ට සතියක් දුන්නොත් කාල තරණය, ටෙලිපොටෙෂන් වගේ තාක්ෂනයන් උනත් හදනවා.
    ජාතිවාදී පර සුද්දෝ අපේ කොල්ලොන්ගේ තාක්ෂනය බාරගන්න කැමති නැතුව උන් තවමත් කුරුම්බාඇට්ටි මැෂින් හද හද ඉන්නවා.
    අපේ එවුනුත් ඉතින් උපාධි කොළෙත් අරන් ගමට ගිහින් කුබුරු වැඩ කරනවා (අහ්, ඉඳල හිටලා කොළඹ ඇවිත් බෝර්ඩ් ලැලිත් උස්සන් ඉන්නවා)
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    රෙදි ගැලඋන thread පැත්තේ වරෙන්කො 🤭
    ඇයි අනිත් උන් උඹේ පුක පලනවා මදිද? මගෙනුත් පාරක් කෑවෙ නැත්තන් උඹට නින්ද යන්නෑ නෙහ් :LOL: