Thanks to the IPO, almost all Anthropic employees are now millionaires

shenat

Well-known member
  • May 13, 2007
    59,545
    88,300
    113
    ආශ්චර්යමත් රටක
    9-5 නෙවෙයි පැය 24 ම වැඩ කරත් කමක් නෑ එහෙම වටිනාකමක් දෙන දෙයකට.

    ඕක පෙන්නලා කඹුරන්න කියන්නෙ එහෙම වැඩක් නැති ඒවටනෙ. ඒකයි ප්‍රශ්නෙ 🤣🤣
     
    • Like
    • Haha
    Reactions: SomiBoyz and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,604
    10,089
    113
    liquidize කරන්න පුලුවන්ද උන්ට ඕවා?
    man US laws nam danne ne..
    lankawe nam IPO eken passe shares lock wela tyenwa tika kalayak(3/6months)..e kale athule e shares sell krnna be.

    9-5 නෙවෙයි පැය 24 ම වැඩ කරත් කමක් නෑ එහෙම වටිනාකමක් දෙන දෙයකට.

    ඕක පෙන්නලා කඹුරන්න කියන්නෙ එහෙම වැඩක් නැති ඒවටනෙ. ඒකයි ප්‍රශ්නෙ 🤣🤣
    kauda danne ohoma value ekak aurudu keepekin ei kiyala..patan gaddi, join weddi owa hitanna bane.
    ------ Post added on Nov 21, 2026 at 8:05 AM
     
    • Like
    Reactions: SomiBoyz and Yeezus

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,465
    3,833
    113
    out of fucked up land