Ekane. Tika dawasak baluwa nam harineehema sadda nam enne nane. hamadama bush gahala thama duwanne. aluthen danna owata salli na
Alto k10 wala recon nane, brandnew thama.mge elite eke nm reconditioned tack ekk damma. bush gahuwama khmth tika dawasai
CV greece damma mechanic.Greece kare nadda . Service ehekata gihin Greece gahanna
Mgeth tyne K10 ekak..same scenario ekama wage mageth tibuna..mata sure natte kiri kiri sadde mokak nisa enwda kiyala..mgeth harawaddi ohoma sadddayak awa but eka awe issrha suspension eke coil eken..harawaddi coil eke uda rubber bush eka gewila coil eka karakenawa..eken tmai mge sadde awe..Guys car eke rack eke bush eka gahuwa. Dan kiri kiri gala saddayak enwa harawanakota. Lathe ekakin thamai gahuwe. Mama hithanne Toflon walin thamai eka liyawala thynne.
Meka tika dawasak ynkota hari ynwa qwa mechanic.
Pls share your experience
Vehicle : Alto k10
Thank you
Suspension coil eke bush th aluthin damme,Mgeth tyne K10 ekak..same scenario ekama wage mageth tibuna..mata sure natte kiri kiri sadde mokak nisa enwda kiyala..mgeth harawaddi ohoma sadddayak awa but eka awe issrha suspension eke coil eken..harawaddi coil eke uda rubber bush eka gewila coil eka karakenawa..eken tmai mge sadde awe..
රැක් බුශ් කිවුවෙ මොකක්ද? ස්ටීරින් රැක් එකේ ඔයිල් සීල් ගැහුවද..?
නැත්තං රැක් මවුන්ට් එකේ බුශ් ද? රැක් මව්න්ට් රබර් බුශ් එකනං හරියට සෙට් වුනේ නැත්තං රෝදෙ කපනකොට රැක් එක ප්ලේ වෙනව එතකොට ස්ලිප් වෙනකොට එන ඇතිල්ලෙන සද්ද එන්න පුලුවන්. කාලයක් ගිහින් සද්දෙ නැතිවුණාට රැක් ප්ලේ එක නවතින්නෙ නෑ...
නැත්තං ලෝවර්, ආම් බුශ් මොනව හරි රෙපෙයාර් කරල දැම්මද..? එහෙම කරානං මේ නූල ටිකක් බලන්න. https://elakiri.com/threads/අලුතින්-දාමුද-හදල-දාමුද.1945952/