Linux VPS Special Offer - රු. 2600/month

EON

Well-known member
  • Nov 4, 2012
    3,256
    2,870
    113
    එහෙම හිතන අයට Netcup ගන්න පුළුවන්. අපෙන් ගන්න කැමති අයට අපි service එක ලබාදෙනවා
    ow eka thamai. netcup eke ewun habai nahayen andanneth na, customer data forum wala danneth na lu
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,113
    12,652
    113
    38
    ow eka thamai. netcup eke ewun habai nahayen andanneth na, customer data forum wala danneth na lu
    කවුද Customer Data Forum වල දැම්මේ ? මම දාපු එකක් පෙන්නපන් බලන්න මගෙන් එළකිරි එකේ ගොඩක් අය ගන්නවා
     
    • Haha
    Reactions: EON

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    919
    1
    1,874
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    අපෙන් ගන්න කැමති අයට අපි service එක ලබාදෙනවා

    මගෙන් එළකිරි එකේ ගොඩක් අය ගන්නවා

    අනිවා, අපි ඩේලි මෙතුමගෙන් ගන්නවා. සර්විස් එක සුපිරි.

    බ්ර්තර් අද හවස 7 වෙද්දි මට 2ගීබී කෑලි 3ක් ඕනේ. කීයද වැටෙන්නෙ ගාන?
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,256
    2,870
    113
    කවුද Customer Data Forum වල දැම්මේ ? මම දාපු එකක් පෙන්නපන් බලන්න මගෙන් එළකිරි එකේ ගොඩක් අය ගන්නවා
    ara dan masa gaanakata kalin meke puka palagena marenna haduwe. chaw chaw gala nahayen andanawa koi weleth
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,256
    2,870
    113
    ඒ මේකේ එවුන් මාව බුලි කරන නිසා නේ
    Bully karanne Bully wena nisane. onna okai prashne
    mama arak joke ekata wage kiwwata aththatama balapan poddak competitive price point ekakata yanna. on a friendly note, sirawatama netcup wage services wala VPS compared to local hosting companies patta cheap.
    e point eka touch karaganna puluwan nam hodai kiyala hithenawa. anemanda