Radhawani - Supun Perera - MP3
Vocals - Supun Perera
Lyrics - Chandrasena Thalangama
Oil Painting - Imashi Opatha
Music & Melody - Charitha Attalage
Mixing & Mastering - Charitha Attalage
නීල නුවන් සනසන්නම්
රධාවනි...
මා එන්නම්
වීණා සරින්
නලවන්නම්
රධාවනි...
මා එන්නම්
මියුරු හඩින් මා වෙත ලං ලං වෙන්න
තුරුළු වෙලා...
මුව සිප ගන්නම් මා
නුරාගිනීයේ...
නේක අනන්ත වූ ගී ස්වර ගයන්නම්
දෙඅදර සඳ කැන්
දහර විසින්නේ
සොඳුරු සරාගී
නෙත ලෙල වන්නී
රූබර රාධා
මා මන බන්දා
හැර දා යනු බෑ
මා ප්‍රිය රාධා
නීල නුවන්
සනසන්නම්
රධාවනි...
මා එන්නම්
වීණා සරින්
නලවන්නම්
රධාවනි...
මා එන්නම්
මියුරු හඩින්
මා වෙත ලං ලං වෙන්න තුරුළු වෙලා...
මුව සිප ගන්නම් මා
නුරාගිනීයේ... නේක අනන්ත වූ ගී ස්වර ගයන්නම්
MP3 Download Link : https://openload.co/f/Ns-ZkcZ74ag
Vocals - Supun Perera
Lyrics - Chandrasena Thalangama
Oil Painting - Imashi Opatha
Music & Melody - Charitha Attalage
Mixing & Mastering - Charitha Attalage
නීල නුවන් සනසන්නම්
රධාවනි...
මා එන්නම්
වීණා සරින්
නලවන්නම්
රධාවනි...
මා එන්නම්
මියුරු හඩින් මා වෙත ලං ලං වෙන්න
තුරුළු වෙලා...
මුව සිප ගන්නම් මා
නුරාගිනීයේ...
නේක අනන්ත වූ ගී ස්වර ගයන්නම්
දෙඅදර සඳ කැන්
දහර විසින්නේ
සොඳුරු සරාගී
නෙත ලෙල වන්නී
රූබර රාධා
මා මන බන්දා
හැර දා යනු බෑ
මා ප්‍රිය රාධා
නීල නුවන්
සනසන්නම්
රධාවනි...
මා එන්නම්
වීණා සරින්
නලවන්නම්
රධාවනි...
මා එන්නම්
මියුරු හඩින්
මා වෙත ලං ලං වෙන්න තුරුළු වෙලා...
මුව සිප ගන්නම් මා
නුරාගිනීයේ... නේක අනන්ත වූ ගී ස්වර ගයන්නම්
MP3 Download Link : https://openload.co/f/Ns-ZkcZ74ag
Last edited: