Radiation leak to Sri Lanka- HOAX

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    cmka kHIaÀl n,mEï ,xldjg
    -
    fndre tia tï tia
    cmdkfha N+ñ lïmdfjka wk;=rej isÿjk úlsrK ldkaÿùï ,xldj we;=¿ wdishdjg n,mdk njg;a thska m%fõYï jk f,i;a îîish Wmqgd olajñka fï Èkj, jHdc tia tï tia tlla ,xldfõ yqjudrefõ'
    th fufiah'

    BBC FLASHNEWS: Japan government confirms radiation leak at Fukushima nuclear plants. Asia countries should take necessary precautions. If rain comes, remain indoors first 24hrs. Close doors & windows. Swab neclskin with betadine where thyroid area is, radiation hits thyroid first. Take extra precautions. Radiation may hit Phil at starting 4pm today. Pls send to your loved ones.

    cmdkfha wk;=r Tiafia me;sfrk úúO lgl;d j,ska ;j;a tlla f,i fuh ie,fla' fï jk úg lsisÿ j.lsj hq;= udOHhlska fujeks wk;=re we`.ùula isÿ lr fkdue;s w;r ta .ek ìhùug wjYH;djlao fkdue;'


    ssource: http://www.gossiplankanews.com/2011/03/japan-nuclear-effect-to-asia-fake-sms.html#more


    7713912451293884885eee.jpg


    ජපානයේ න්‍යෂ්ටික බලාගාර පිපිරුම ගැන බිය විය යුතු නෑ

    March 15, 2011 08:37 am

    ජපානයේ සිදුව තිබෙන න්‍යෂ්ටික බලාගාර පිපිරුම සම්බන්ධව බියට පත්නොවන ලෙස ශ්‍රී ලංකාවේ පරමාණුක බල ශක්ති අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    ඕස්ට්‍රේලියාවේ වියානාහි අන්තර් ජාතික පරමාණුක බල ශක්ති ආයතනය සමග සම්බන්ධීකරණ කටයුතු පවත්වාගෙන යන බව පරමාණුක බල ශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා අද දෙරණ වෙත සඳහන් කළේය.

    මේ අතර ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ පිපිරුමක් සිදුවී තිබේ.

    එහි දෙවන බලාගාරයේ මෙම පිපිරුම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ජපානයට බලපෑ භූමිකම්පාවෙන් සහ සුනාමි ව්‍යසනයෙන් පසුව මෙම න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිතව සිදුවූ තෙවන පිපිරුම මෙය බව සඳහන්ය.

    ඊයේ(14) දිනයේ දී සිදුවූ පිපිරුමෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

    එම පිපිරුමත් සමග ප්‍රදේශය පුරා දැඩි දුමක් ව්‍යාප්ත වෙමින් පවතින බව සඳහන්ය.

    මෙම බලාගාරවල සිසිලන පද්ධතිය අක්‍රිය වීම මෙම පිපිරුම්වලට හේතු වී ඇති බව බලධාරීන් පවසයි.

    පසුගිය සිකුරාදා දිනයේ ජපානය‍ට බලපෑ භූමිකම්පාවෙන් සහ සුනාමි ව්‍යසනයෙන් දහස් සංඛ්‍යාත පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ලක්ෂ 5ක පමණ ජනතාවක් පීඩාවට පත්ව තිබේ.


    SOURCE: http://www.adaderana.lk/sinhala/news.php?nid=14845