Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
radio stations frequency
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දශමස්ථාන ගැන

ඔයාල පාවිච්චි කරන ටියුනර් එක අනුවයි දශමස්ථාන ගාණ තීරණය

වෙන්නේ. ටියුනර් එක හදන කෙනාට පුළුවන් දශමස්ථාන 3,4,5 උනත්

ෆයින් ටියුන් කරන්න ඉඩ / අවස්ථාව හදන්න ...

හැබැයි විකාශණය කරන ට්‍රාන්ස්මීටරය හෝ modulation method එකයි

application එකයි අනුව තමා bandwidth එක තීරණය වෙන්නේ. උදාහරණයකට

FM modulation එකෙන් සංගීතය විකාශනයකට ගැළපෙන්නේ අඩුම

තරමේ 170Khz වත් තියෙන bandwidth එකක්.. නමුත් උපරිම ගුණාත්මක

තත්වයක් ගන්න 220Khz වත් තියේ නම් හොදයි.. හැබැයි 220,250, 270 Khz

වගේ ඉහළ bandwidth වලට ගියොත් 88-108 පරාසයට ඔබා ගන්න

පුළුවන් station ගාණ අඩු නිසා 200Khz සම්මතයකට තමයි

විකාශනය කරන්නේ..

නමුත් 8,12.5,24,54,80,112 Khz වගේ bandwidth ඕනේ තරම් පාවිච්චි කරනවා

ඩේටා , වොයිස් යවන්න FM modulation එකෙන්..

ඩේටා හෝ වොයිස් / වීඩියෝ යවන්න 1Mhz ඉඳලා 50,000Mhz වෙනකම් වගේ

සංඛ්‍යාත පරාසයක් පාවිච්චි කරනවා.. ( නමුත් ඔබ කැමති නම් 1 ට අඩුවෙන්

හෝ 50,000 ට වැඩි පරාසය උනත් භාවිතා කරන්න බැරි නෑ. )

ඉහත පරාසය තුලදී රේඩියෝ තරංග හැසිරෙන්නේ එක එක විදිහට.

1-5 = අති විශාල wavelength එකක් තියෙනවා කිලෝමීටර් 0.1- 1 විතර.

මේ නිසා තියරිටිකලි අඩි 50 වගේ ලොකු ඇන්ටෙනා භාවිතා කරන්න ඕනේ.

ඒ වගේම මහා ගොඩක් ප්‍රභල ට්‍රාන්ස්මීටර් එකක් ඕනේ විකාශන දුර වැඩි කරන්න.

එවැනි ප්‍රභල ට්‍රාන්ස්මීටර් යොදා ගැනීම නිසා අඩි 1 - 5 වගේ ඇන්ටෙනාවකින්

ප්‍රයෝගිකව අහන්න පුළුවන්. තව දෙයක් මේ අන්ටෙනාවට එකතු කරනවා බැලන් ලූප්

ඇන්ටෙන්නා නමින් . ඒකෙන් තමයි wavelength එකෙන් 1/2 හෝ 1/4 හෝ 1/8

ප්‍රමාණයේ කොටසක් ග්‍රහණය කරගන්නේ impedance මැච් කරලා ..

( impedance මැචින් කියන්නේ වෙනම දෙයක් .. මේ ඒක නෙවේ )

මේ පරාසයේ තරංග නිතරම පොළොව , මුහුද , කඳු , වලාකුළු වගේ

විශාල දේවල් වල හැපිලා එහෙට මෙහෙට විසි වෙනවා තමන් ස්වාධීනව

යන ගමනට අමතරව.. අන්න ඒ ගුණයම භාවිතා කරනවා පොළොවේ

"වක්‍ර තාවය සහ අයන ගෝලය " පාවිච්චි කරමින් , කිලෝමීටර් 100 - 5,000

වගේ දුරක් සිග්නල් එක යවන්න ...

නමුත් මේ පරාසය හරිම ඉක්මණට විද්‍යුත් බාධක වලට නතු වීමෙන් විකෘති

වෙනවා.. අකුණු , මෝටර් , වෙල්ඩින් ආර්ක් , කර්මාන්ත උපකරණ , ජෙනරේටර්

උදාහරණ.. ඉතින් ශ්‍රවණ තත්වය අන්තිම අඩුයි..

අද කාලේ වෙද්දී මේ පරාසයේ විකාශනය වෙන්නේ BBC, VOA වගේ පරණම AM රේඩියෝ

විකාශන සහ CW , කාලගුණ පණිවිඩ .

5-10 සහ 10 - 30 Mhz = මේ පරාසයේ තමයි Frq modulation භාවිතය ජනප්‍රිය වීමට

ප්‍රථම සියලු රේඩියෝ විකාශන සිදු කළේ. මතක තියාගන්න FM කියන්නේ

රේඩියෝ තරංගය සහ පණිවිඩ තරංගය ( voice or data ) එකට මිශ්‍ර කරන ක්‍රමය

මිසක් සංඛ්‍යාත පරාසයක් හඳුන්වන නමක් නෙවේ කියන දේ..  ( FM භාවිතා කර

1-5Mhz පරාසය තුළ උනත් කැමති පණිවිඩයක් යවන්න පුළුවන් )

මේ පරාසයත් පොළොව , වලාකුළු , අයන ගෝලය භාවිතා කරමින් පෘතුවි වක්‍ර

තාවය ඔස්සේ ගමන් කරනවා. ඉතින් පැසිපික් , අත්ලාන්තික්, ඇමරිකා , යුරෝපා

වැනි මහා සාගර , මහාද්වීප තරණය කරමින් ලෝක ගෝලය වටේ යනවා තමන්ගේ

ශක්තිය හීන වෙනකම්ම ...

මේ තරංග පරාසය තුළ බහුලව භාවිත කරේ AM modulation එක. හැබැයි , යුධ ,

නාවික , කාලගුණ අවශ්‍යතා සඳහා වෙනත් ක්‍රම 5 විතර පාවිච්චි කරා...

[QUOTE="silentsahan, post: 25565263, member: 281066"] [SIZE=6]දශමස්ථාන ගැන ඔයාල පාවිච්චි කරන ටියුනර් එක අනුවයි දශමස්ථාන ගාණ තීරණය වෙන්නේ. ටියුනර් එක හදන කෙනාට පුළුවන් දශමස්ථාන 3,4,5 උනත් ෆයින් ටියුන් කරන්න ඉඩ / අවස්ථාව හදන්න ... හැබැයි විකාශණය කරන ට්‍රාන්ස්මීටරය හෝ modulation method එකයි application එකයි අනුව තමා bandwidth එක තීරණය වෙන්නේ. උදාහරණයකට FM modulation එකෙන් සංගීතය විකාශනයකට ගැළපෙන්නේ අඩුම තරමේ 170Khz වත් තියෙන bandwidth එකක්.. නමුත් උපරිම ගුණාත්මක තත්වයක් ගන්න 220Khz වත් තියේ නම් හොදයි.. හැබැයි 220,250, 270 Khz වගේ ඉහළ bandwidth වලට ගියොත් 88-108 පරාසයට ඔබා ගන්න පුළුවන් station ගාණ අඩු නිසා 200Khz සම්මතයකට තමයි විකාශනය කරන්නේ.. නමුත් 8,12.5,24,54,80,112 Khz වගේ bandwidth ඕනේ තරම් පාවිච්චි කරනවා ඩේටා , වොයිස් යවන්න FM modulation එකෙන්.. ============================================ ඩේටා හෝ වොයිස් / වීඩියෝ යවන්න 1Mhz ඉඳලා 50,000Mhz වෙනකම් වගේ සංඛ්‍යාත පරාසයක් පාවිච්චි කරනවා.. ( නමුත් ඔබ කැමති නම් 1 ට අඩුවෙන් හෝ 50,000 ට වැඩි පරාසය උනත් භාවිතා කරන්න බැරි නෑ. ) ඉහත පරාසය තුලදී රේඩියෝ තරංග හැසිරෙන්නේ එක එක විදිහට. [B]1-5 [/B]= අති විශාල wavelength එකක් තියෙනවා කිලෝමීටර් 0.1- 1 විතර. මේ නිසා තියරිටිකලි අඩි 50 වගේ ලොකු ඇන්ටෙනා භාවිතා කරන්න ඕනේ. ඒ වගේම මහා ගොඩක් ප්‍රභල ට්‍රාන්ස්මීටර් එකක් ඕනේ විකාශන දුර වැඩි කරන්න. එවැනි ප්‍රභල ට්‍රාන්ස්මීටර් යොදා ගැනීම නිසා අඩි 1 - 5 වගේ ඇන්ටෙනාවකින් ප්‍රයෝගිකව අහන්න පුළුවන්. තව දෙයක් මේ අන්ටෙනාවට එකතු කරනවා බැලන් ලූප් ඇන්ටෙන්නා නමින් . ඒකෙන් තමයි wavelength එකෙන් 1/2 හෝ 1/4 හෝ 1/8 ප්‍රමාණයේ කොටසක් ග්‍රහණය කරගන්නේ impedance මැච් කරලා .. ( impedance මැචින් කියන්නේ වෙනම දෙයක් .. මේ ඒක නෙවේ ) මේ පරාසයේ තරංග නිතරම පොළොව , මුහුද , කඳු , වලාකුළු වගේ විශාල දේවල් වල හැපිලා එහෙට මෙහෙට විසි වෙනවා තමන් ස්වාධීනව යන ගමනට අමතරව.. අන්න ඒ ගුණයම භාවිතා කරනවා පොළොවේ "වක්‍ර තාවය සහ අයන ගෝලය " පාවිච්චි කරමින් , කිලෝමීටර් 100 - 5,000 වගේ දුරක් සිග්නල් එක යවන්න ... නමුත් මේ පරාසය හරිම ඉක්මණට විද්‍යුත් බාධක වලට නතු වීමෙන් විකෘති වෙනවා.. අකුණු , මෝටර් , වෙල්ඩින් ආර්ක් , කර්මාන්ත උපකරණ , ජෙනරේටර් උදාහරණ.. ඉතින් ශ්‍රවණ තත්වය අන්තිම අඩුයි.. අද කාලේ වෙද්දී මේ පරාසයේ විකාශනය වෙන්නේ BBC, VOA වගේ පරණම AM රේඩියෝ විකාශන සහ CW , කාලගුණ පණිවිඩ . ============================================= 5-10 සහ 10 - 30 Mhz = මේ පරාසයේ තමයි Frq modulation භාවිතය ජනප්‍රිය වීමට ප්‍රථම සියලු රේඩියෝ විකාශන සිදු කළේ. මතක තියාගන්න FM කියන්නේ රේඩියෝ තරංගය සහ පණිවිඩ තරංගය ( voice or data ) එකට මිශ්‍ර කරන ක්‍රමය මිසක් සංඛ්‍යාත පරාසයක් හඳුන්වන නමක් නෙවේ කියන දේ.. :dull: ( FM භාවිතා කර 1-5Mhz පරාසය තුළ උනත් කැමති පණිවිඩයක් යවන්න පුළුවන් :sorry:) මේ පරාසයත් පොළොව , වලාකුළු , අයන ගෝලය භාවිතා කරමින් පෘතුවි වක්‍ර තාවය ඔස්සේ ගමන් කරනවා. ඉතින් පැසිපික් , අත්ලාන්තික්, ඇමරිකා , යුරෝපා වැනි මහා සාගර , මහාද්වීප තරණය කරමින් ලෝක ගෝලය වටේ යනවා තමන්ගේ ශක්තිය හීන වෙනකම්ම ...:baffled: මේ තරංග පරාසය තුළ බහුලව භාවිත කරේ AM modulation එක. හැබැයි , යුධ , නාවික , කාලගුණ අවශ්‍යතා සඳහා වෙනත් ක්‍රම 5 විතර පාවිච්චි කරා...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom