radio stations frequency

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,324
    113
    The FM broadcasts usually start at 88MHz and ends at 108MHz. This band gets divided into 100 channels each 200kHz wide, with the centre frequency located at the half the bandwidth point. So the first channel will be 88MHz+0.1MHz = 88.1MHz
    Note the DAB frequency plans are different.
     
    • Like
    Reactions: visalbro

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48

    මට මතකයි ගොඩක් ඉස්සර ආපු සෙට් එකක ෆ්‍රික්වන්සි එක දශම ස්ථාන දෙකකට ඩිස්ප්ලේ කරනව.
    (digital tuning)

    මේ වගේ
    90.05
    90.10
    90.15
    90.20

    අලුත් සෙට්වලත් එහෙමද? පොඩි සෙට්වලනං දශම ස්ථාන එකයි පෙන්නන්නෙ.. රේඩියෝ ස්ටේෂනුත් දශම ස්ථාන එකකටද සෙට් වෙන්නෙ, මං දැං බැලුවෙ දශම ස්ථාන එකයි තියෙන්නෙ ගොඩක් ඒවයෙ
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    SLBC - City FM 89.6 / 89.8

    NETH FM 95.0

    Sirasa FM 106.5 / 106.7

    TNL Radio 99.2 / 101.8

    එක දශම ස්ථානයයි තියෙන්න‍ෙ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,324
    113
    Many regions use the FM channel centre frequencies ending in 0.1, 0.3, 0.5, 0.7 & 0.9 MHz
    Others use ending in even multiples.. 0.2, 0.4 etc.
    Also there are some countries that use 0.05, 0.15. 0.25........0.95 Mhz
    That could possibly be why the two decimal tuning display was there.
    You should be able to search for ITU Region 1 , 2 etc and see the frequency allocation tables.
     
    Last edited:

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    Many regions use the FM channel centre frequencies ending in 0.1, 0.3, 0.5, 0.7 & 0.9 MHz
    There are some countries that use 0.05, 0.15. 0.25........0.95 Mhz
    That could possibly be why the two decimal tuning display was there.
    You should be able to search for ITU Region 1 , 2 etc and see the frequency allocation tables.

    තෑන්ක්ස් මචං :love:
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    88 ට කිට්ටු ඒවද 108 ට කිට්ටු ඒවද හොඳ? කට්ටිය පොරකන්නෙ මොන ෆ්‍රීක්වන්සිවලටද?
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    200kHz වලට නෙමේ, 100න් 100ට බෙදල තියෙන්නෙ මට හිතෙන්නෙ..

    Capture.JPG
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ප්‍රාදේශීය චැනල්, සිග්නල් වැඩිය දුර යන්නෙ නැත්තං හොඳයි :baffled:

    Capture.JPG
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    88 ට කිට්ටු ඒවද 108 ට කිට්ටු ඒවද හොඳ? කට්ටිය පොරකන්නෙ මොන ෆ්‍රීක්වන්සිවලටද?
    108 පැත්තට වෙනඩ තමා හොද නොයිස් අඩුයි,
    එහෙම කියලා අපිට ලොකු වෙනසක් තේරෙන් නැ බන්
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    දශම ස්ථාන එකකටද, දෙකකටද මේව හරියටම තියෙන්නෙ :confused:

    up up
    මටත් ආසයි බන් frequency ගැන ඉගෙන ගන්න
    ලංකාවේ ඉගෙනගන්න තැනක් තියනවද ?

    දශමස්ථාන ගැන

    ඔයාල පාවිච්චි කරන ටියුනර් එක අනුවයි දශමස්ථාන ගාණ තීරණය
    වෙන්නේ. ටියුනර් එක හදන කෙනාට පුළුවන් දශමස්ථාන 3,4,5 උනත්
    ෆයින් ටියුන් කරන්න ඉඩ / අවස්ථාව හදන්න ...

    හැබැයි විකාශණය කරන ට්‍රාන්ස්මීටරය හෝ modulation method එකයි
    application එකයි අනුව තමා bandwidth එක තීරණය වෙන්නේ. උදාහරණයකට
    FM modulation එකෙන් සංගීතය විකාශනයකට ගැළපෙන්නේ අඩුම
    තරමේ 170Khz වත් තියෙන bandwidth එකක්.. නමුත් උපරිම ගුණාත්මක
    තත්වයක් ගන්න 220Khz වත් තියේ නම් හොදයි.. හැබැයි 220,250, 270 Khz
    වගේ ඉහළ bandwidth වලට ගියොත් 88-108 පරාසයට ඔබා ගන්න
    පුළුවන් station ගාණ අඩු නිසා 200Khz සම්මතයකට තමයි
    විකාශනය කරන්නේ..

    නමුත් 8,12.5,24,54,80,112 Khz වගේ bandwidth ඕනේ තරම් පාවිච්චි කරනවා
    ඩේටා , වොයිස් යවන්න FM modulation එකෙන්..

    88 ට කිට්ටු ඒවද 108 ට කිට්ටු ඒවද හොඳ? කට්ටිය පොරකන්නෙ මොන ෆ්‍රීක්වන්සිවලටද?

    මේක ගැන මන් විස්තරයක් කොටනකම් දැනට මේ ටික බලන්න... තව ප්‍රශ්න තියේ
    නම් අහන්න

    ============================================

    ඩේටා හෝ වොයිස් / වීඩියෝ යවන්න 1Mhz ඉඳලා 50,000Mhz වෙනකම් වගේ
    සංඛ්‍යාත පරාසයක් පාවිච්චි කරනවා.. ( නමුත් ඔබ කැමති නම් 1 ට අඩුවෙන්
    හෝ 50,000 ට වැඩි පරාසය උනත් භාවිතා කරන්න බැරි නෑ. )

    ඉහත පරාසය තුලදී රේඩියෝ තරංග හැසිරෙන්නේ එක එක විදිහට.
    1-5 = අති විශාල wavelength එකක් තියෙනවා කිලෝමීටර් 0.1- 1 විතර.
    මේ නිසා තියරිටිකලි අඩි 50 වගේ ලොකු ඇන්ටෙනා භාවිතා කරන්න ඕනේ.
    ඒ වගේම මහා ගොඩක් ප්‍රභල ට්‍රාන්ස්මීටර් එකක් ඕනේ විකාශන දුර වැඩි කරන්න.
    එවැනි ප්‍රභල ට්‍රාන්ස්මීටර් යොදා ගැනීම නිසා අඩි 1 - 5 වගේ ඇන්ටෙනාවකින්
    ප්‍රයෝගිකව අහන්න පුළුවන්. තව දෙයක් මේ අන්ටෙනාවට එකතු කරනවා බැලන් ලූප්
    ඇන්ටෙන්නා නමින් . ඒකෙන් තමයි wavelength එකෙන් 1/2 හෝ 1/4 හෝ 1/8
    ප්‍රමාණයේ කොටසක් ග්‍රහණය කරගන්නේ impedance මැච් කරලා ..
    ( impedance මැචින් කියන්නේ වෙනම දෙයක් .. මේ ඒක නෙවේ )

    මේ පරාසයේ තරංග නිතරම පොළොව , මුහුද , කඳු , වලාකුළු වගේ
    විශාල දේවල් වල හැපිලා එහෙට මෙහෙට විසි වෙනවා තමන් ස්වාධීනව
    යන ගමනට අමතරව.. අන්න ඒ ගුණයම භාවිතා කරනවා පොළොවේ
    "වක්‍ර තාවය සහ අයන ගෝලය " පාවිච්චි කරමින් , කිලෝමීටර් 100 - 5,000
    වගේ දුරක් සිග්නල් එක යවන්න ...

    නමුත් මේ පරාසය හරිම ඉක්මණට විද්‍යුත් බාධක වලට නතු වීමෙන් විකෘති
    වෙනවා.. අකුණු , මෝටර් , වෙල්ඩින් ආර්ක් , කර්මාන්ත උපකරණ , ජෙනරේටර්
    උදාහරණ.. ඉතින් ශ්‍රවණ තත්වය අන්තිම අඩුයි..

    අද කාලේ වෙද්දී මේ පරාසයේ විකාශනය වෙන්නේ BBC, VOA වගේ පරණම AM රේඩියෝ
    විකාශන සහ CW , කාලගුණ පණිවිඩ .

    =============================================

    5-10 සහ 10 - 30 Mhz = මේ පරාසයේ තමයි Frq modulation භාවිතය ජනප්‍රිය වීමට
    ප්‍රථම සියලු රේඩියෝ විකාශන සිදු කළේ. මතක තියාගන්න FM කියන්නේ
    රේඩියෝ තරංගය සහ පණිවිඩ තරංගය ( voice or data ) එකට මිශ්‍ර කරන ක්‍රමය
    මිසක් සංඛ්‍යාත පරාසයක් හඳුන්වන නමක් නෙවේ කියන දේ.. :dull: ( FM භාවිතා කර
    1-5Mhz පරාසය තුළ උනත් කැමති පණිවිඩයක් යවන්න පුළුවන් :sorry:)

    මේ පරාසයත් පොළොව , වලාකුළු , අයන ගෝලය භාවිතා කරමින් පෘතුවි වක්‍ර
    තාවය ඔස්සේ ගමන් කරනවා. ඉතින් පැසිපික් , අත්ලාන්තික්, ඇමරිකා , යුරෝපා
    වැනි මහා සාගර , මහාද්වීප තරණය කරමින් ලෝක ගෝලය වටේ යනවා තමන්ගේ
    ශක්තිය හීන වෙනකම්ම ...:baffled:

    මේ තරංග පරාසය තුළ බහුලව භාවිත කරේ AM modulation එක. හැබැයි , යුධ ,
    නාවික , කාලගුණ අවශ්‍යතා සඳහා වෙනත් ක්‍රම 5 විතර පාවිච්චි කරා...

    සෙස්ස පස්සට ...

    :love:
     
    Last edited:
    • Like
    Reactions: silentsahan

    මොකක්ද බං බැලුන් ඇන්ටෙනා කියන්නෙ

    වේව්ලෙන්ත් එකෙන් කෑල්ලක් අල්ලං වැඩේ කරගන්ඩ පුලුවන් කතාව ඕව මම දැනගත්තෙ අදයි
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org

    දන්න‌ෙ නැති දෙයක් දැන ගත්තා. ස්තූතියි.
    තව විස්තර පුලුවන් නමි දාන්න.
     
    • Like
    Reactions: silentsahan