Rag කරන මන්ද මානසික *ත්තලා

suranga_87

Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    parayoo

    ai ban ubala mun kiyana uttawal karanne nokara indapallako. virudda weyallako. ohoma kicha wela innawata wada hodai ala wela inna eka. campus buruwooo bahutarayak gam walin apu pakku. unge demaupiyo hitan inne mun mehe igena gannawa kiyala. e minissu eda wela noka nobi munta viyadam daranne. okun e asarana minissungeth nambuwa kanawa. puke social thama munge. kata ekathu karala bonawa. anthima dawasata junior kello allan re eli wenakam gal kapanawa, thalanawa parayo. okun ekka indala balanna oni okunge life eka. pajathai kujeethai... :angry::angry::angry::angry:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    campus nam beriuna :rolleyes:

    Hebei mehema natanna awoth nam denawa puthee rewenna
    Nerd Bitches
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව මොනාද බන්, අගමැති රනිල මහ බැoකුව හොරා කන රටේ, ඔය කැම්පස් කොල්ලෙක් පොඩි රැග් එකක් කරා කියල බුරාගෙන පනින්ඩ එපා..

    අනික බලපන්කො අර සජිත් රට වටේම පුරාවස්තු විනාශ කරල නිධන් හාරන්නෙ ආන්න ඒවනෙ සිද්ධි...මේ කැම්පස් කොල්ලෙක් ආතල් එකක් ගත්තොත් තමයි උබලට නහුතෙට තද වෙන්නෙ ..ලොල් මෙහෙමත් ජීවිත...:lol::lol::lol:
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    ඔව මොනාද බන්, අගමැති රනිල මහ බැoකුව හොරා කන රටේ, ඔය කැම්පස් කොල්ලෙක් පොඩි රැග් එකක් කරා කියල බුරාගෙන පනින්ඩ එපා..

    අනික බලපන්කො අර සජිත් රට වටේම පුරාවස්තු විනාශ කරල නිධන් හාරන්නෙ ආන්න ඒවනෙ සිද්ධි...මේ කැම්පස් කොල්ලෙක් ආතල් එකක් ගත්තොත් තමයි උබලට නහුතෙට තද වෙන්නෙ ..ලොල් මෙහෙමත් ජීවිත...:lol::lol::lol:

    May be Ranil also doing a small rag :lol:
    Dont take it serious :rofl: