Ragama-Ganemulla

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    රාගම ගනේමුල්ල නෑ
    978 රාගම ගම්පහ තියෙනව
    නැත්නම් 928 රාගම ගම්පහ බස් දෙකම යන්නෙ ගනේමුල්ල හරහා
    එහෙමත් නැත්නම් 925 රාගම කඩවත එකේ වැලිපිල්ලාව හංදියට ඇවිල්ල 223 ගනේමුල්ල බස් එකේ නැගපන්
    පලවෙනි විදිය තමා ලේසි නැත්නම් කෝච්චිය
     
    ruwanHM

    Active member
  • Feb 20, 2023
    237
    196
    43

    Ela machan, raa Keeya wenakan bus thiyanawada
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    Ela machan, raa Keeya wenakan bus thiyanawada
    රෑ නම් 6-7 වෙද්දි බස් සුවර් නෑ
    ඔය ඔක්කොම CTB බස්
    සාමාන්‍යයෙන් 978 බස් දෙකයි දුවන්නෙ රූට් එකේ
    අනික්වා නම් එකගානෙ තියෙන්නෙ
    උබට කොහෙටද යන්න ඕනෙ
     
    ruwanHM

    Active member
  • Feb 20, 2023
    237
    196
    43
    රෑ නම් 6-7 වෙද්දි බස් සුවර් නෑ
    ඔය ඔක්කොම CTB බස්
    සාමාන්‍යයෙන් 978 බස් දෙකයි දුවන්නෙ රූට් එකේ
    අනික්වා නම් එකගානෙ තියෙන්නෙ
    උබට කොහෙටද යන්න ඕනෙ
    ganemulla town ekata thamyi yanna oni. pena widihata train thamai easy
     
    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    941
    974
    93
    Pluto
    928 හවස 5න් පස්සේ නෑ... train එකේ යන්න එක ලේසි.. විනාඩි 10i
     
    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    432
    344
    63
    රාගම ගනේමුල්ල නෑ
    978 රාගම ගම්පහ තියෙනව
    නැත්නම් 928 රාගම ගම්පහ බස් දෙකම යන්නෙ ගනේමුල්ල හරහා
    එහෙමත් නැත්නම් 925 රාගම කඩවත එකේ වැලිපිල්ලාව හංදියට ඇවිල්ල 223 ගනේමුල්ල බස් එකේ නැගපන්
    පලවෙනි විදිය තමා ලේසි නැත්නම් කෝච්චිය
    925 newe, 325
     
    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    රාගම ගනේමුල්ල නෑ
    978 රාගම ගම්පහ තියෙනව
    නැත්නම් 928 රාගම ගම්පහ බස් දෙකම යන්නෙ ගනේමුල්ල හරහා
    එහෙමත් නැත්නම් 925 රාගම කඩවත එකේ වැලිපිල්ලාව හංදියට ඇවිල්ල 223 ගනේමුල්ල බස් එකේ නැගපන්
    පලවෙනි විදිය තමා ලේසි නැත්නම් කෝච්චිය
    978 නෙමෙ 979 බස් 2ක් වැඩ හවසට රාගමින් 5.40, 6.20, 7.50, 9.15 ගනේමුල්ලෙන් 6.10, 7.05, 8.30 බස් sure, රැ වෙලා වැලිසර බස් එක දුවන්නේ නැහැ, අනෙක් බස් 928 නෙමෙ 328 හවසට රාගමින් 5.15 ගනේමුල්ලෙන් 6.50, රාගම කඩවත 925 නෙමෙ 325, තව 327,327/1 බස් එකේ පොකුණ හන්දියෙන් බැහැලා 223 යන්නත් පුළුවන්, දවල් time මතක නැහැ, ඔන නමි හොයලා කියන්නමි, reply එක්ක දාන්න
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Kadawatha Ragama
    Ganemulla Kadawatha

    Thawa ekak thiynawa Kadawatha idan Ganemulla Road eke Yana CTB ekak Ragama.
    Route Num. eka mathaka naha.
     
    ruwanHM

    Active member
  • Feb 20, 2023
    237
    196
    43
    kohe idan da uba enne
    me dawas wala podi weda wagayakata ganemulla-ragama yanwa. trains strike unoth raa 9pm withara yanna widiyak gena hoyala beluwe. normally mama yanne train eke

    Train eke palayanko ragama to ganemulla, bus walama h☆☆☆☆☆ yanne
    normally train eke yanne. train strike karapu welawaka thiyana option ekak baluwe
    ------ Post added on Feb 28, 2024 at 9:00 AM
     
    • Like
    Reactions: sanu2000