Rahal Ponz ta une mokakda

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ado mannam dekka widihata uta una de utawat control karaganna beri deyak, araki ehema kiwwama muta karganna deyak kiyaganna deyak neti una maara apahasutawayakata path una, u mulinma oyage manasikatwaya terum ganna puluwan kyne friendly, bt uta kyaganna deyak terenne ne tamat, antimeta eka pita une taraha widihata, uge katin wachana penna ban, uwat danne ne uge kata, atha paya monada kare kyla,

    mewa wenne ban hema ponnayama wesime niwedakayo niwedikawo widihata gannawane kisima talent ekak neti un, sitution ekak handle karanna beri ekai, ape tv wala inna taramak inne wachana dekak 3k galapala kynna bei melo rahak neti gon ponz lai badui
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නැ මචන්
    දක්ෂ නිවේදකයෙක් නම් ටස් ගාල කියනවා දෙයක්
    මුට හිර උනාම කරගන්න දෙයක් නැති උනම්
    එක තරහ විදිහට පිට කළා
    එක තමා කියන්නේ හැම බල්ලටම නිවේදකයෙක් වෙන්න බෑ කියලා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඌට නිවේදකයෙක් වෙන්න බැරි දෙයක් විතරයි එතන තියෙන්නෙ.. හැම එකාටම නිවේදකයො වෙන්න බෑ.. සිංදුවක් කියල ජනප්‍රිය උනාම ඌ ඊට පහුවදා ටිවී ප්‍රෝග්‍රෑම් වලට ගන්නවා.. ඒ ප්‍රෝග්‍රෑම් එක හිට් කරගන්න.. ඉතිං ගූ නානවා..

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Thanks for your professional opinion. Can you elaborate more in this regard :rofl:

    Can you describe Snath Jayasuriya's situation? It might useful to us to focus on them too. what is your the professional opinion about Silva & his family?
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    නැ මචන්
    දක්ෂ නිවේදකයෙක් නම් ටස් ගාල කියනවා දෙයක්
    මුට හිර උනාම කරගන්න දෙයක් නැති උනම්
    එක තරහ විදිහට පිට කළා
    එක තමා කියන්නේ හැම බල්ලටම නිවේදකයෙක් වෙන්න බෑ කියලා

    ඌට නිවේදකයෙක් වෙන්න බැරි දෙයක් විතරයි එතන තියෙන්නෙ.. හැම එකාටම නිවේදකයො වෙන්න බෑ.. සිංදුවක් කියල ජනප්‍රිය උනාම ඌ ඊට පහුවදා ටිවී ප්‍රෝග්‍රෑම් වලට ගන්නවා.. ඒ ප්‍රෝග්‍රෑම් එක හිට් කරගන්න.. ඉතිං ගූ නානවා..

    ow eka tama man kiyannet, u panic una ,

    Thanks for your professional opinion. Can you elaborate more in this regard :rofl:

    Can you describe Snath Jayasuriya's situation? It might useful to us to focus on them too. what is your the professional opinion about Silva & his family?

    17 mins eka balalama inna ona machan ekatanam :lol: