Railway Guards monthly pay slip

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මගීන්ට ගහන දුම්‍රිය වෘත්තිය සමිති ත්‍රස්ථවාදය



    දුම්‍රිය සේවකයන්ට කඩේ යන උන්ට මේවා පේන්නේ නැතැයි?:rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    මුන්ට මෙහෙම පඩි ගෙව ගෙව පාඩුවට දුම්‍රිය සේවයක් තියන එකේ කිසිම වැඩක් නෑ . මුන්ගේ පඩි අඩු කොරන්න ඔනි .දුම්‍රිය සේවේ දියුණු කොරන්න ඔනි .:yes:ඒකට කොන්ද පණ තියන එකෙක් ඉන්න ඔනි.:yes:

    1511243425-3-gotabhaya-rajapaksa.jpg



    වෘත්තිය සමිති ත්‍රස්ථවාදය නැවැත්විය හැකි එකම නායකයා ඔබයි මැතිදුනි...


    :yes: Army 5i, KDH223 wage ekai ona.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඔව් එත් පිටින් එන ඩ්‍රයිවර්ලා එක්ක වැඩ කරන්න බෑ කියල අනිත් උන් කියයිද දන්නේ නෑ ගාර්ඩ්, කොන්දොස්තරලා වගේ

    aniva kokkak danava.habai ithin aye strike korannanm hamba venne na bn :D