Railway Guards monthly pay slip

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,171
    29,828
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හූල්ලන්නේ නැතිව බේසික් සැලරි බලපන්. ඉතිරි ටික රජයේ අකාර්යක්ෂමතාවය
    රජකාලේ කෝච්චිවල එහෙටයි මෙහෙටයි කොටනවා කියන්නේ අනාත ජිවිත. උබල ඒකටත් හූල්ලනවා:eek:
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    67 porak.e kiyanne wayasa 51k.job ekata 25 awath 26 experience thiyenawa.cl-1 inne 2003 idan.salary eke gataluwak naha neda.
    minissu amruwe noda illim dingattanam iwarane. strike kara kiyala anduwata ridenne nane.
     

    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    මේවා බොරු වෙන්න ඇතිබන්.

    Mewa aththa ban oya thyennw awrudu 20 ezperience thyena guard kenek anika karanna OT ekat Thawa 50% k add wenawa Ot ekat ekai asamanya OT ekak wenne
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උන්ගේ පඩියට හූල්ලන්න එපා බොලව්... ඒ මිනිස්සු ඔය ගාන ගන්නෙ ජීවිතේ සෑහෙන දේවල් කැප කරලා..
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    ලංකාවෙ තියෙන හොද ජොබ් එකක් බන්. හිතපන් දුර ගමන් කෝච්චියක වැඩ කරන එකෙක් කියලා. එපා වෙන්නැද්ද බන් පැය 6-10 ක් යනකොට, ගිහින් ඉස්ටේසමෙ නැවතිලා පහුවදා එන්නත් ඇතිනෙ. කට්ට කන විදියට තමා ගෙවන්නෙ මගෙ හිතෙ
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේ අය ගොඩක් දේ කැප කරලා රස්සාව කරන්නේ, පඩිය අවුලක් නැහැ. හැබැයි බොරුවට ඕ.ටී. ගහනවනං ඉතිං වැරදියි. මේ රටේ මොනාද හරියට කෙරෙන්නේ? පඩියට තමයි හැමෝම ස්ට්‍රයික්. පවු දුප්පත් මිනිස්සුන්ගෙන්ම තමයි මුන් පලි ගන්නේ. අන්න ඒක වැරදියි. ඒකට දඬුවම් දෙන්න ඕනේ.
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    උන්ගේ පඩියට හූල්ලන්න එපා බොලව්... ඒ මිනිස්සු ඔය ගාන ගන්නෙ ජීවිතේ සෑහෙන දේවල් කැප කරලා..
    ඔව්..බන් අපේ බාප්ප කෙනෙක් ඉන්නව ඩ්‍රයිවර් කෙනෙක්...පොර ඒ/එල් මැත්ස් කරල ජර්මන් ටෙක් කෝස් එකක් කරල පිටරට මොකද්ද මැකෑනිකල් කෝස් එකකුත් කරල CGR එකට ගිහින් රත්මලාන වර්ක් ශොප් එකේ අවුරුදු 10 විතර කට්ටකාල තමා ඩ්‍රියිවින් වලට පැනගත්තෙ:yes::yes::D:D ඌට දැන් එක පැනල පඩි:love:පොර කරන්නෙම ඕටී..නිදාගන්නෙ දවල්ට....ඒකත් වැඩිම උනොත් පැය 3-4 යි:baffled::baffled:
     
    Last edited:

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,360
    1,632
    113
    ඔව්..බන් අපේ බාප්ප කෙනෙක් ඉන්නව ඩ්‍රයිවර් කෙනෙක්...පොර ඒ/එල් මැත්ස් කරල ජර්මන් ටෙක් කෝස් එකක් කරල පිටරට මොකද්ද මැකෑනිකල් කෝස් එකකුත් කරල CGR එකට ගිහින් රත්මලාන වර්ක් ශොප් එකේ අවුරුදු 10 විතර කට්ටකාල තමා ඩ්‍රියිවින් වලට පැනගත්තෙ:yes::yes::D:D ඌට දැන් එක පැනල පඩි:love:පොර කරන්නෙම ඕටී..නිදාගන්නෙ දවල්ට....ඒකත් වැඩිම උනොත් පැය 3-4 යි:baffled::baffled:
    Lagadi meke set ekak IT tharam chater job ekak ne kiyala hulla hulla hitiya neda. Balan yaddi IT kiyanne dahen sampathakne
     

    suranga_87

    Active member
  • May 30, 2017
    883
    147
    43
    47
    Pannipitiya
    අතිකාල කරනව යකෝ මාසේ මුල පැය ගානට ලං වෙන්න . මුන් කෝච්චියෙද කොහෙද ජීවත් වෙන්නේ කන්නේ බොන්නේ , අරින්නෙත් කොච්චි හිලකටද කොහෙද

    patta kathawa ban
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    ගාර්ඩ් කෙනෙක් ඩ්‍රයිවර් කෙනෙක් නිකං ඉන්නේ නෑ නේ. උන්ට හෙන වගකීමක් තිනවා. ot වැඩි වගේ පේනවා නං සංක්යව වැඩි කරන්න තින්නේ





    මේවට හූල්ලන උන් අමතිලගේ මන්ත්‍රී ලගේ පේෂිට් එහෙමත් බලපල්ලා තව ඔය අමත්යන්ශවල ඉහල උන්ගේ.






    p.s
    ගාර්ඩ් හෝ ඩ්‍රයිවර් ල නෑ අපේ කව්රුත්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    mn dakka fb post ekak,indiyavata hamudave aya 50k yavala training ekakata.
    eka aththada bn .ehema unoth munta strike puke gahan inna thama venne :D


    ඔව් එත් පිටින් එන ඩ්‍රයිවර්ලා එක්ක වැඩ කරන්න බෑ කියල අනිත් උන් කියයිද දන්නේ නෑ ගාර්ඩ්, කොන්දොස්තරලා වගේ
     

    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Sri Lanka Can easily bring in Foreign Railway Drivers and personal from China, India,Nepal, Pakistan,Vietnam,etc. They are cheaper than these lunatic Sri Lankan Railway Transport workers.Bring them through Government to Government deals to deal with strikes.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උන්ගේ පඩියට හූල්ලන්න එපා බොලව්... ඒ මිනිස්සු ඔය ගාන ගන්නෙ ජීවිතේ සෑහෙන දේවල් කැප කරලා..



    :yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මුන්ට මෙහෙම පඩි ගෙව ගෙව පාඩුවට දුම්‍රිය සේවයක් තියන එකේ කිසිම වැඩක් නෑ . මුන්ගේ පඩි අඩු කොරන්න ඔනි .දුම්‍රිය සේවේ දියුණු කොරන්න ඔනි .:yes:ඒකට කොන්ද පණ තියන එකෙක් ඉන්න ඔනි.:yes:

    1511243425-3-gotabhaya-rajapaksa.jpg



    වෘත්තිය සමිති ත්‍රස්ථවාදය නැවැත්විය හැකි එකම නායකයා ඔබයි මැතිදුනි...