Railway salary

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,047
    8,046
    113
    M-Town
    *උපුටාගැනීමකි.*

    ශ්‍රී ලංකාවේ .....
    දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන පිරිස...
    පිං පඩි කාරයින් වේ..
    (මොකද ඔවුන්ට කඩවල් වලින් බඩු දෙන විට බදු අඩු කරන බැවිනි)
    පිටසක්වල ජීවීන් වේ...( ඔවුන්ට වෘත්තිය ගැටලු තිබිය නොහැක, අවම මූලික වැටුපකට වහල් සේවයේ නිරත විය යුතුය )
    විශ්වකර්‍මයන් විය යුතුය..( මොකද අවුරුදු ගනන් පරණ සේවයෙන් ඉවත් කල යුතු මට්ටමේ ඇති දුම්රියන් කවදාවත් නොකැඩෙන සේ සකස් කර ධාවනය කරවිය යුතුය ..)
    පිටවල් ගෝන හං විය යුතුය ..( මොකද ලංකාවේ සිටින විශාරද මට්ටමේ බහුසෘත සුවහසක් මගී ජනතාවගෙන් ගුටි කෑමට හා බැනුම් ඇසීමට සැදී පැහැදී සිටිය යුතුය..)
    නමුත්...
    දන්නවද..?
    අවුරුදු ගනන් ඉවත් කල යුතු මට්ටමේ පීලි ඉතා අමාරුවෙන් පිළිසකර කරමින් මාර්ග හා කර්මාන්ත අංශයේ බිම් මට්ටමේ සේවකයින් ඉතා දුශ්කර සේවයක දිවා රෑ නිරත වෙන බව..(මිලදී ගැනීම් කරන්නේ ඔවුන් නොවන බව සලකන්න )
    දුම්රිය රියදුරු මහතුන් හා නියාමක මහතුන් එක දුම්රියකින් බැස අනෙක් දුම්රියට තේ එකක්වත් නොබී සේවයට යෙදෙන බව... (බදවාගැනීම් කරන්නේ ඔවුන් නොවන බව සලකන්න)

    තමන්ගේ බිරිද, දරුවන්,දෙමව්පියන්ට හදිසි අනතුරක් හෝ අභාවයක් සිදුවුවහොත් කෙනෙක් ඇවිත් මුදවාලන තුරු අකන්ඩ සේවයක දුම්රිය ස්ථානාධිපති වරුන් සේවය කල යුතු බව ... ( එසේ නොවන්නේ ඔවුන් පිටසක්වල ජීවීන් බැවිනි ..)
    දුම්රියක් ප්‍රමාද කර හෝ ආරක්ෂාව උපරිම දීමට හා දිවා රෑ දෙකෙහි නිදි වරිතව මෙහෙයුම් කටයුතු කරන දුම්රිය පාලක මහතුන්ගේ අසීරු රාජකාරිය ..( එහෙම වෙන්නේ නැත.. මොකද ඒ ඔපිස් AC කරලය)
    පොඩ්ඩ බැරි වුනාම රෙද්ද උස්සගෙන එන අය පමණක් දැනගන්න..
    අපිට වෘත්තීය ගැටලු සාකච්ඡා කිරීමට HR අංශයක් නැත..ඇත්තේ වෘත්තීය සමිති පමණි.
    නිසි කලට උසස් වීම් නැති කමින් සේවකයින්
    දැඩි පීඩනයකින් රාජකාරි වල නිරත වේ....
    ඔබලාගේ පැත්තෙන් දුම්රිය ප්‍රමාද වීම.. වර්ජන වැරදි ලෙස පෙනේ..
    දුම්රිය ප්‍රමාද වනවාට අපත් පොඩ්ඩක්වත් කැමති නැත..
    වර්ජන කිරීමටත් කැමති නැත...
    නමුත් එතනට අපව තල්ලු කරන තැන් වලින් ප්‍රශ්න කිරීමට හෝ පහර දීමට එකදු වීරයෙක්වත් නැත.. අතට අහුවෙන එකාට පහර දීම පසෙක තබා දුම්රිය මේ තැනට තල්ලු කරපු උන්ව සොයා පහර දෙන්න පෙල ගැසෙනවනං....
    එකෙන්ම අපිත් එතන....
    මොකද මං දුම්රිය දෙපාර්තමේන්තුවට .. මේ රටට පට්ට ආදරෙයි...
    ❤️❤️❤️💕👍💪
    Paka thama!!!
     
    chimpa

    Junior member
  • Aug 18, 2006
    170
    7
    18
    If they cannot do their job properly, there is something missing. Either they do not get the proper training or they are not willing to do that job. But I do not see they strike asking for any training.
    If employees are not capable of doing their job, train new people and ask the inefficient people to go home.
     
    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    අනේ හරි හුකන ජොබ් එකනේ රේල්වේ එකේ
    මේ කතාව බස් කාරයෙක් කිවුවනම් තව පිළිගන්ඩ තිබ්බ
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    Gota wage palakayek one lankawata. natnam me wage wungen rata beraganna ba.

    yako samahara minussu train eke season ekata witarai salli tiyagana enne. ubalata wage salary na. samahara rajaye wada karana ayata salary eka 35-40K wage. kurunegala galle idala wage wadata enne. wunta bus eke enna bari hindai katta kagena ude 2-3 nagitala ra 10ta wage gedara gihilla train eke enne.

    balu wada karanna epa yako :angry::angry::angry::angry::angry:
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Two ,three Laks Salary ganna ,ubalata thava mona prasnadha ? Over One Lak salary ganna eka, problem da? Money thiya ganna place ekak nathiva innavadha? Kisima income ekak nathi kotasak Lankave inna bava amathaka karanna epa..
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මන් දන්න විදියට රෙල්වෙ එකෙ ගොඩක් තැන් වල පට්ට අයිස තියෙන්නෙ .කට්ට කන සෙවකයොත් ඇති.
    කොච්චි ඩ්‍රයිවර් කෙනෙක් හොඳ වැටුපක් ගන්නවා මන් දන්න තරමින්

    හැබැයි ගොඩක් උන්ගෙ ලයිෆ් එක නම් එච්චර ගොඩයාමක් පෙන්නෙ නැහැ. ඔය අයිස් ගහන ජොබ් කරන ගොඩක් උන්ගෙ යතාර්ථය
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    :lol::lol::lol::lol::lol:
    ubalata me rassawa karanna hithannawath bari hinda thamai apita karanna wela thyenne puluwanam kattya hoyala deepanko railway ekata, loku udawwak ban. uba puluwanam awith track maintain karana team ekath ekka wada karala balapanko eka dawasak ubalat thereiii.:lol::lol:

    Karanna barinam dala palayawu, ethakota meke rail pare highway ekak hari danna puluwan ne. Mahaloku amaru rassawa, oita wada ape minissu marenawa gulf wala rig asse noka nobee muhuda mada, loken eliyata gin balapalla minissu karana weda.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    :lol::lol::lol::lol:
    ethakota uba kattyak genawada wada karanna. gon katha kiyanna epa ban..amarui amarui iyala mewa nokara hitiyoth kawda mewa karanne
    ඉතින් ඔය විදිහටම පඩි මදියි පඩි මදියි කියල වෙන කවුද මේවා කරන්නේ කියල හිතල වැඩ කරන්න බැරිය :baffled:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Railway aya hitha gena inne, Upadina [birth] eken gena apu talent ekak vage ,unge job eka. Ali puken ava vage. Yako thopith, api vage O-level-------Advance level pass wela, Mahajanaya ge money valing training vela job karanne. Bari nam, oka dala palayanko, Vaullu vage ellila inne nathiva. Strike karanna ona naha. Oka dala Gedara pala. Ethakota , aluth kattiyak evi. E gana ubala hithanna epa, Eka Srilanka government eka problem eka solve karavi. Anayak novee, strike nokara, GEDARA PALA.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    80 ganan vala Ubala loku strike karanna gihilla, Seratama, Gedarata ticket eka hambu unane. Ubalage job nathi una kiyala, Eta passe Lankave , train navathunadha ?
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,629
    6,212
    113
    ගග අද්දර
    මුන් තමයි මිනිස්සු :D:D:D:D කරන්නත් බැහැලු, වෙන එකෙක්ට එන්න දෙන්නෙත් නැහැ, තව පකේ ටෝක් දෙන්නත් එනවා.
    මන් නම් එන්නේ බස් එකේ, එක දවසක් ට්‍රෙන් එකේ එන්න ඉදල පැයක් පරක්කු උනා. ඊලග දවසේ බලන් ඉන්නකොට ට්‍රෙන් එක අද නැහැ හවස එකක් එන්නේ කිව්වා.
    තොපි ඔය අවුල් වලට ස්ට්‍රයික් කරනවද ඕව හදල දෙනකන් වැඩ කරන්නේ නැහැ කියල?
    තොපි කරන්නේ ඕවගෙනුත් අයිස් ගහන්න චාන්ස් හදාගන්න එක.
    පඩි මදි කියන්න කලින් දැන් පඩි කියක් හම්බ වෙනවද කියපන්කො. යකෝ උබලගේ ඔය ලබ්බේ ට්‍රෙන් එකේ යන්න එන්නේ තොපි තරම්වත් පඩි ගන් නැති උන්.
    උන්ටත් කෙලලා පඩි ගන්න ලැජ්ජ නැද්ද බන්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,554
    48,777
    113
    සේදවත්ත
    කවද්ද ඔය සමිතියක් රටේ දුම් රිය පද්ධතිය අලුත් කරන්න කතා කරේ අඩුම අලුත් කන්සෙප්ට් එකක්. අඩුම තියන එක වෑඩිදියුනු කරන්න.
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    *උපුටාගැනීමකි.*

    ශ්‍රී ලංකාවේ .....
    දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන පිරිස...
    පිං පඩි කාරයින් වේ..
    (මොකද ඔවුන්ට කඩවල් වලින් බඩු දෙන විට බදු අඩු කරන බැවිනි)
    පිටසක්වල ජීවීන් වේ...( ඔවුන්ට වෘත්තිය ගැටලු තිබිය නොහැක, අවම මූලික වැටුපකට වහල් සේවයේ නිරත විය යුතුය )
    විශ්වකර්‍මයන් විය යුතුය..( මොකද අවුරුදු ගනන් පරණ සේවයෙන් ඉවත් කල යුතු මට්ටමේ ඇති දුම්රියන් කවදාවත් නොකැඩෙන සේ සකස් කර ධාවනය කරවිය යුතුය ..)
    පිටවල් ගෝන හං විය යුතුය ..( මොකද ලංකාවේ සිටින විශාරද මට්ටමේ බහුසෘත සුවහසක් මගී ජනතාවගෙන් ගුටි කෑමට හා බැනුම් ඇසීමට සැදී පැහැදී සිටිය යුතුය..)
    නමුත්...
    දන්නවද..?
    අවුරුදු ගනන් ඉවත් කල යුතු මට්ටමේ පීලි ඉතා අමාරුවෙන් පිළිසකර කරමින් මාර්ග හා කර්මාන්ත අංශයේ බිම් මට්ටමේ සේවකයින් ඉතා දුශ්කර සේවයක දිවා රෑ නිරත වෙන බව..(මිලදී ගැනීම් කරන්නේ ඔවුන් නොවන බව සලකන්න )
    දුම්රිය රියදුරු මහතුන් හා නියාමක මහතුන් එක දුම්රියකින් බැස අනෙක් දුම්රියට තේ එකක්වත් නොබී සේවයට යෙදෙන බව... (බදවාගැනීම් කරන්නේ ඔවුන් නොවන බව සලකන්න)

    තමන්ගේ බිරිද, දරුවන්,දෙමව්පියන්ට හදිසි අනතුරක් හෝ අභාවයක් සිදුවුවහොත් කෙනෙක් ඇවිත් මුදවාලන තුරු අකන්ඩ සේවයක දුම්රිය ස්ථානාධිපති වරුන් සේවය කල යුතු බව ... ( එසේ නොවන්නේ ඔවුන් පිටසක්වල ජීවීන් බැවිනි ..)
    දුම්රියක් ප්‍රමාද කර හෝ ආරක්ෂාව උපරිම දීමට හා දිවා රෑ දෙකෙහි නිදි වරිතව මෙහෙයුම් කටයුතු කරන දුම්රිය පාලක මහතුන්ගේ අසීරු රාජකාරිය ..( එහෙම වෙන්නේ නැත.. මොකද ඒ ඔපිස් AC කරලය)
    පොඩ්ඩ බැරි වුනාම රෙද්ද උස්සගෙන එන අය පමණක් දැනගන්න..
    අපිට වෘත්තීය ගැටලු සාකච්ඡා කිරීමට HR අංශයක් නැත..ඇත්තේ වෘත්තීය සමිති පමණි.
    නිසි කලට උසස් වීම් නැති කමින් සේවකයින්
    දැඩි පීඩනයකින් රාජකාරි වල නිරත වේ....
    ඔබලාගේ පැත්තෙන් දුම්රිය ප්‍රමාද වීම.. වර්ජන වැරදි ලෙස පෙනේ..
    දුම්රිය ප්‍රමාද වනවාට අපත් පොඩ්ඩක්වත් කැමති නැත..
    වර්ජන කිරීමටත් කැමති නැත...
    නමුත් එතනට අපව තල්ලු කරන තැන් වලින් ප්‍රශ්න කිරීමට හෝ පහර දීමට එකදු වීරයෙක්වත් නැත.. අතට අහුවෙන එකාට පහර දීම පසෙක තබා දුම්රිය මේ තැනට තල්ලු කරපු උන්ව සොයා පහර දෙන්න පෙල ගැසෙනවනං....
    එකෙන්ම අපිත් එතන....
    මොකද මං දුම්රිය දෙපාර්තමේන්තුවට .. මේ රටට පට්ට ආදරෙයි...
    ❤️❤️❤️💕👍💪

    :yes::yes::yes::yes::yes::yes:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    :lol::lol::lol::lol:
    ethakota uba kattyak genawada wada karanna. gon katha kiyanna epa ban..amarui amarui iyala mewa nokara hitiyoth kawda mewa karanne

    නැත්තම් කවුද කරන්නෙ?? ඔය කොරල පෙන්නුවෙ.... එකක් අනිකට පුකේ අරිනකල් දන්නේ නෑ.

    යකෝ මෙතන අඬන්නෙ නැතුව අයින් වෙලා පලයන්. පත්තරේ දාන්න කියපන් ඇඩ් එකක් කීයක් එයිද බලන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ දුම්රිය සේවකයන්ගෙවත්,මගීන්ගෙවත් නෙමේ, රට පාලනය කරන පොන්න රනිලගෙයි නිවට සිරිසේනයගෙයි...වර්ජයනය නතර කරවන්ඩ පොන්න රනිලයි නිවට සිරිසේනයයි මොනවද කරල තියෙන්නෙ??????...කෝ ඒ හුත්තිගෙ පුතාල දෙන්නෙ ?????????????? :angry::angry:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    :lol::lol::lol::lol::lol:
    ubalata me rassawa karanna hithannawath bari hinda thamai apita karanna wela thyenne puluwanam kattya hoyala deepanko railway ekata, loku udawwak ban. uba puluwanam awith track maintain karana team ekath ekka wada karala balapanko eka dawasak ubalat thereiii.:lol::lol:

    Ane nikan gon katha kiyanna epa ban, uba hithan inne ubala karana rassawa rocket science kiyalada, uba monavada danne anith unge rassaa gana. yako ubala hithan inne ubala maha loku sewayak karanava kiyala nam me vidiyata minissunta balu vada karanavada. nikan idala padi ganna thopita idala hitala vadak karahama ithin aka ali vadak thamai. ane yako as arala balapan, tho hithan innavata vadaa me loke venas. bota bari nam oya rassava karanna vena sassavak hoyaa ganin. ubala vage unva rassaven as karanakal me lankaave public transport goda ganna baha.
     
    Similar threads