Raincoat එකක්

Peter Griffin

Junior member
  • Feb 2, 2023
    49
    28
    18
    මචංලා ඔනී වැස්සක යන්න පුළුවන් raincoat එකක් ගන්න තැනක් කියතැකිද. කලිසමයි උඩ කෑල්ලයි වෙනම තියෙන එකද full kit එකද හොද.මං පොඩ්ඩක් මහත dial එකක් xl size වගේ දැන් තියෙන එක නම් සෙට් නෑ. එකෙ වතුර එනවා තද වැස්සක යන්න බෑ.
     
    • Like
    Reactions: kinkon

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    s-l1200.jpg

    Try Daraz

    https://www.daraz.lk/men-rain-coats/

    long ago my father had police raincoat kit.its full piece one and i remember seeing only his shoes & face were wet when he come home wearing it on rainy seasons.

    i have tried the two piece item and its pointless.in heavy rains water will come through waistline.
    ------ Post added on Jun 28, 2023 at 8:42 PM
     
    Last edited:

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    මචංලා ඔනී වැස්සක යන්න පුළුවන් raincoat එකක් ගන්න තැනක් කියතැකිද. කලිසමයි උඩ කෑල්ලයි වෙනම තියෙන එකද full kit එකද හොද.මං පොඩ්ඩක් මහත dial එකක් xl size වගේ දැන් තියෙන එක නම් සෙට් නෑ. එකෙ වතුර එනවා තද වැස්සක යන්න බෑ.
    Kaline Rainco eke site eke tibba . Dn un eka ain karala wage.
    daraz tamai.