Rainy Day!!!

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :lol::lol::lol: මේ හීතලත් එක්ක විරහව පාළුව තනිකම ඔක්කොම මස්ත බාල්දු වෙලා යන්න තමා බොන්නේ... :dull:කෙල්ලෝ චපලයි..! :growl:මේ තනිකඩ ජීවිතේ මරු.:)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    mama nan kochchi game ekak gahanawa :D

    ss_3853692f8265f38f78f1cee88b588a6350aacb86.600x338.jpg

    mokakda ban me train simulator 2016 da?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :lol::lol::lol: යකෝ ගල් තරං අමූර්ත පානයක් තව තියේද මේ මනු ලොව???:shocked: ගල් එක ගැහුවම පහු වෙනිදට කිසි අවුලක් නෑ බන්.. අනික් රෙද්දවල් ගැහුවම පට්ට ඇඟට අමාරුයි... මට නම් ගල් එක තරම් සෙට් වෙන්නේ නෑ වෙන කිසි එකක්...:no:

    gal wala gada witharai aula.. jathiye paanaya :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :lol::lol::lol: යකෝ ගල් තරං අමූර්ත පානයක් තව තියේද මේ මනු ලොව???:shocked: ගල් එක ගැහුවම පහු වෙනිදට කිසි අවුලක් නෑ බන්.. අනික් රෙද්දවල් ගැහුවම පට්ට ඇඟට අමාරුයි... මට නම් ගල් එක තරම් සෙට් වෙන්නේ නෑ වෙන කිසි එකක්...:no:

    Ow...ganin mehaaata shot ekak :(:(:(