Rainy season Computer not Booting up?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,830
    152,471
    113
    වැහි දෙයියන්ගෙන් ඉල්ල ගත්ත ණය ගෙව්වෙ නෑ නේද? ඒක ඉක්මණට ගෙවලා ඉන්න. මැෂින් එක වැහි දෙයියන්ගෙ සාපෙට අහුවෙලා, ඒකයි ඔය.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    හැම රෙද්දම ගන්න ඵකේ ගනින්කො පොන්ස් මේකක් ගෙදරට.දැන් ලංකාවේ කැ@ humidity ඵකක් තියෙනව හිතනවට වඩා..ඉලෙක්ට්‍රික් බඩු ඉක්මණටම සවුත්තු වෙන්නේ ඒකයි.

    PPmHdshSzJ20220118175729_515.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,677
    33,895
    113
    කොහෙද උට්ටෝ රේනි සීසන් එකක් තීන්නේ. මෙහෙ කාස්ට පෑවිල්ල.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,846
    15,612
    113
    Ursa Major
    This silica works only in air-tight containers; the PC has continuous air flow, so using silica packets to reduce moisture has no point. To reduce moisture accumulation, you need regular services.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,030
    3
    118,580
    113
    Gampaha
    කොම්පියුටරේට පීනසේ...
    සෙට්‍රසීන් එකක් එක්ක පිරිටන් එකක් දැම්මනං හරි ඇතුලට.
     
    • Haha
    Reactions: Asmodeus