Raize = තුන් පූට්ටු SUV

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,360
    949
    113
    Godric's Hollow
    Ammooo kiyanna dewal nathi unama ohma thama puthaa :ROFLMAO: :ROFLMAO: Oluwa wadichcha ekak innawada fronx eke gihin :ROFLMAO::ROFLMAO:

    Acc, Auto break, lane keep oya ekak wath turbo 1L raize eke enne naa. Hybrid eke enne ekata thawa 2mil wadipura denna epai. Ekath Level 1 habai :ROFLMAO::ROFLMAO: Toyota kiyala daistsu padinwa. ubalawa andnna thama toyotala Fronx ekath Tasior kiyla wikun nne. :ROFLMAO::ROFLMAO:

    මේක වැරදියි... turbo 1L JDM එකේ ඔය ඔප්ෂන් තියෙනවා බන්. අනික ජපන් Raize G grade එකෙත් ඔය ඔප්ෂන්ස් එනවා. Toyota Lanka එකෙන් ගේන Raize G grade eke ඔය සේෆ්ටි ඔප්ෂන්ස් එන්නේ නෑ.. ඒක හරි.
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,847
    1,204
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    මේක වැරදියි... turbo 1L JDM එකේ ඔය ඔප්ෂන් තියෙනවා බන්. අනික ජපන් Raize G grade එකෙත් ඔය ඔප්ෂන්ස් එනවා. Toyota Lanka එකෙන් ගේන Raize G grade eke ඔය සේෆ්ටි ඔප්ෂන්ස් එන්නේ නෑ.. ඒක හරි.
    menna muta pissu bn >> @Spiderman.Ayya Fronx ekai Raize ekak compare karanna dagalanawa, 😁
     
    • Like
    Reactions: Dumbledore

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,319
    2,387
    113
    Ativa AV eke nam full ADAS suite eka enawa eka watina kenekta ganna puluwan. Brand new, 150K kms / 5 yr warranty
    Oka ban Razie ekatath wada kathai ne. ADAS withrai wadaktada tiynne. ekath Level one. highway yaddi epa enawa. hathgawwak tiyala slow wenwa. eka paara race wenwa Oke Adas eka comfertble na. namata hodai
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,565
    10,748
    113
    Nugegoda, Sri Lanka
    TOYOTA උනත් 1990 ගණන් වල කොලටිය දැන් නෑ...ඒක ජපන්නු, සුද්දොත් කියන කථාවක්...යුරෝපියන් වාහන විතරයි තාම ඒ කොලටිය තියන් ඉන්නේ..ඒකනේ maintain කරන්න වියදමත් වැඩි..
    This isn't a Toyota. Daihatsu Re-badge. so It's Obvious.. Daihatsu is into cheap ass Cars..
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,516
    14,674
    113
    TOYOTA උනත් 1990 ගණන් වල කොලටිය දැන් නෑ...ඒක ජපන්නු, සුද්දොත් කියන කථාවක්...යුරෝපියන් වාහන විතරයි තාම ඒ කොලටිය තියන් ඉන්නේ..ඒකනේ maintain කරන්න වියදමත් වැඩි..
    Uba me weddi vaahana keeyak use karala drive karala thiyenawada bn ?
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    Fronx eke Acc, Lane Keep, Auto break thiyenawa neda?
    පිස්සුද බං export model එකේ නම් තියෙනවා මෙහෙට එන්නේ local මර්කට් එකට ගහන quality අඩු ඒව නේ මේවගේ මොන ලබ්බක්වත් නෑ.

    Ammooo kiyanna dewal nathi unama ohma thama puthaa :ROFLMAO: :ROFLMAO: Oluwa wadichcha ekak innawada fronx eke gihin :ROFLMAO::ROFLMAO:

    Acc, Auto break, lane keep oya ekak wath turbo 1L raize eke enne naa. Hybrid eke enne ekata thawa 2mil wadipura denna epai. Ekath Level 1 habai :ROFLMAO::ROFLMAO: Toyota kiyala daistsu padinwa. ubalawa andnna thama toyotala Fronx ekath Tasior kiyla wikun nne. :ROFLMAO::ROFLMAO:

    Lankawata ene Fronx eke naa, ADAS package eke enne 1.5cc eke.

    Razie eketh Hybrid eke withrai enne. TL eke ena eke mukuth na

    ------ Post added on Aug 2, 2026 at 11:37 AM
    IMG_20260608_091158.jpg

    කියන්න නම් දේවල් බොහෝමයි මහත්තයෝ කියන්න කැමැති නෑ ඉතින් මොනවා උනත් අමාරුවෙන් හම්බකරලා ගත්ත වාහනයක් නේ. අනික ලංකවේ tax system එක නිසා අපි වගේ අනාථ කුකුලන්ට වෙන කරන්න දේකුත් නෑ නේ. හැබැයි ඉතින් එහෙමයි කියලා. ඕක තමා ලෝකේ සුපිරිම වාහනේ කියලා පකේ talk දෙන්න එපා. මරුටි කොම්පැනියේ ගහපු ලක්ෂ 30ක් වත් වටින් නැති budget car එකක් මේක මෙහෙ කෝටියක් උනාට. ඕවා ගත්ත උන්ට ඉතින් කාලයක් යනවා JDM කියන්නේ මොනාද මරුටි කියන්නේ මොනාද කියලා තේරෙන්නේ. ඒ කාලෙදි බලමු. කොහොම උනත් පරිස්සමෙන් පැදපන් වාහනේ.
    ------ Post added on Aug 2, 2026 at 11:59 PM
    toyota lanka eken dena eke oya kisima feature ekak na uba oya kiyana, ehnnan 140k deela jdm eka ganna one. e kynne thawa laksha 40k 60k one. nttn ativa ekak ganna one 12k d khd dn ekath
    JDM Z grade තමයි හොඳ ගන්න. මෙහෙ තියෙන්නේ indonisian ලබ්බක් ඒක නම් ජරාවක් එක ගන්න එකේ ativa එකක් ගනින් එක හොඳ වාහනේ. සල්ලි තියෙනවා Z grade තමා. Jdm x. Grade එකෙත් features අඩුයි. හැබයි safety features ටික එනවා.
    ------ Post added on Aug 3, 2026 at 12:03 AM
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113

    View attachment 268449
    කියන්න නම් දේවල් බොහෝමයි මහත්තයෝ කියන්න කැමැති නෑ ඉතින් මොනවා උනත් අමාරුවෙන් හම්බකරලා ගත්ත වාහනයක් නේ. අනික ලංකවේ tax system එක නිසා අපි වගේ අනාථ කුකුලන්ට වෙන කරන්න දේකුත් නෑ නේ. හැබැයි ඉතින් එහෙමයි කියලා. ඕක තමා ලෝකේ සුපිරිම වාහනේ කියලා පකේ talk දෙන්න එපා. මරුටි කොම්පැනියේ ගහපු ලක්ෂ 30ක් වත් වටින් නැති budget car එකක් මේක මෙහෙ කෝටියක් උනාට. ඕවා ගත්ත උන්ට ඉතින් කාලයක් යනවා JDM කියන්නේ මොනාද මරුටි කියන්නේ මොනාද කියලා තේරෙන්නේ. ඒ කාලෙදි බලමු. කොහොම උනත් පරිස්සමෙන් පැදපන් වාහනේ.
    ------ Post added on Aug 2, 2026 at 11:59 PM

    Raize eketh oya system ekama thamai ithin ne?

    Raize :

    Qrm2p4.png

    FronX :

    xywYYP.png

    Handling, driving dynamics one nam kohomath crossovers hariyanne na.

    QQ2Jjo.png
     
    Last edited:

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,319
    2,387
    113
    කියන්න නම් දේවල් බොහෝමයි මහත්තයෝ කියන්න කැමැති නෑ ඉතින් මොනවා උනත් අමාරුවෙන් හම්බකරලා ගත්ත වාහනයක් නේ. අනික ලංකවේ tax system එක නිසා අපි වගේ අනාථ කුකුලන්ට වෙන කරන්න දේකුත් නෑ නේ. හැබැයි ඉතින් එහෙමයි කියලා. ඕක තමා ලෝකේ සුපිරිම වාහනේ කියලා පකේ talk දෙන්න එපා. මරුටි කොම්පැනියේ ගහපු ලක්ෂ 30ක් වත් වටින් නැති budget car එකක් මේක මෙහෙ කෝටියක් උනාට. ඕවා ගත්ත උන්ට ඉතින් කාලයක් යනවා JDM කියන්නේ මොනාද මරුටි කියන්නේ මොනාද කියලා තේරෙන්නේ. ඒ කාලෙදි බලමු. කොහොම උනත් පරිස්සමෙන් පැදපන් වාහනේ.
    ------ Post added on Aug 2, 2026 at 11:59 PM

    JDM Z grade තමයි හොඳ ගන්න. මෙහෙ තියෙන්නේ indonisian ලබ්බක් ඒක නම් ජරාවක් එක ගන්න එකේ ativa එකක් ගනින් එක හොඳ වාහනේ. සල්ලි තියෙනවා Z grade තමා. Jdm x. Grade එකෙත් features අඩුයි. හැබයි safety features ටික එනවා.
    ------ Post added on Aug 3, 2026 at 12:03 AM
    :ROFLMAO: :ROFLMAO: Ithn kiyapanko apitath dana ganna. Kiynnama deyak nathi unama oluwa wadinawaluu :ROFLMAO: Kauda qwe supiri kiyala :ROFLMAO: Man qwe Razie ekata wada hodai kiyala. ithn http dihatusu Raize ekath laksha 30i thamaa ekata wada kochchara hoda da. :ROFLMAO::ROFLMAO: Namta JDM nathuwa hoda ekak ganin. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    JDM gena dn nthi uba wge fronx anathayek ekka mona kthada bn :baffled:
    :ROFLMAO::ROFLMAO: JDM una paliyata hama labbama hoda wen naa :ROFLMAO::ROFLMAO: Kiyannama deyak nathi unama ithn kamak na JDM ne kiyala hitha hadagnna tiynne. :ROFLMAO::ROFLMAO:
    Wadi ganak deela adu quality baduwak aran Lori talks denna epaa :ROFLMAO::ROFLMAO:

    ------ Post added on Aug 3, 2026 at 9:24 AM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    Toyota hiace ඵහෙම බලපං අනූ ගණන් වල අාපු ඒවල build quality ය නියමයි..දැන් ඵන ඒවා පපඩම් වගේ...ලංකාවේ TAX ඵකනම් ඉතිං වැඩියි තමයි..

    P1011626.JPG

    2000 wage mathaka meke high roof grand cabin kiyana eka gatta mama danna kenek laksa 15i
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,342
    113
    තොපේ මාසිකා අදායමවත් කියල
    අඩුම ගානේ රිවිව්ස් වලට එනවද?
    රෙන්න පුකේ ගූ නැති උන්ටනේ
    යකෝව් වාහන එපා වෙලා තියෙන්නෙ lol ඔයී :lol: