hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,635
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගෙන්වා විචාරිය යුතු අද්භූත නන්දන ජයදේව ලොකුවිතාන වස්තුව .
    =================================
    මෙරට රූපවාහිනී නාලිකා වැඩසටහන් නිෂ්පාදක වරුන් හට අභියෝගයක් කරනු කැමැත්තෙමි . ඒ නන්දන ලොකුවිතාන මහතා රූපවාහිනී ප්‍රෙක්ෂකයන් ඉදිරියට ගෙනවිත් ඔහුගේ ධනය ඉපැයීමේ රහස කුමක්දැයි අනාවරණය කර දීමයි. එය මෙරට ව්‍යාපාරික සිහිනයන්හී සිටින සුවහසක් තරුණ පරපුර ට මහඟු ආදර්ශයක් වනු නොඅනුමානය .

    ඇමරිකානු ඩොලර් මිලියන 70 ක වියදමක් දරා මිරිජ්ජවිල අක්කර 63ක භූමියේ පසුගිය දා විවෘත කරන්නට යෙදුණු ලංවා සිමෙන්ති කම්හලේ දෙවෙනි අදියර සඳහා තවත් USD මිලියන 10 ක් වියදම් කිරීමට ඔහු සූදානම් වී සිටී.
    අග්නිදිග ආසියාවේ ලොකුම ටයර් කම්හල වන ෆෙරන්ටිනෝ ටයර් කෝපරේෂන් කර්මාන්ත ශාලාවද ඔහුගේ ආයෝජනයකි.
    එමෙන්ම ලංවා වානේ සංස්ථාව, සාජා හී onex industries , onex building systems , onex electronic services , nilonaa holdings , ඔහුගේ ආයෝජන අතර වෙති . රාජපක්ෂ රෙජීමයේ ඇරයුමින් 2009 දී ලංකා හෙවී ඉන්ඩස්ට්‍රීස් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් ආයතනය USD මිලියන 65 වැයකර මිලදී ගන්නා ලොකුවිතාන වර්තමානයේ ඩුබායි හී මැරියට් හෝටල් සංකීර්ණයේ අයිතිකරුය. එය ඔහු මිලදී ගන්නේ USD මිලියන 190 ටය.

    රාජපක්ෂවරු සීෂෙල්ස් සමඟ හදීසියේ ගොඩනඟා ගන්නා රාජ්‍ය සම්බන්ධතා වලින් පසු ලොකුවිතාන එහි නිලෝනා ෆැෂන් ආයතනයෙහි ද ආයෝජනය කර ඇත .සීෂෙල්ස් යනු ලෝකයේ කළු සල්ලි සුදු කිරීමට ඇති හා ධනවතුන් හා දේශපාලකයන් ගේ අයථා දූෂිත ඉපැයීම් සැඟවීමට ඉතාමත් කුප්‍රකට රාජ්‍යයකී.

    මැදවච්චිය කොබටියගොල්ලෑව දුෂ්කර ගමෙන් උපත ලැබ පිහිබියගොල්ලෑව විදුහලෙන් හා අනුරාධපුර නිවන්තක චේතිය විදුහලෙන් මූලික අධ්‍යයාපනය ලබන ඔහු ඩුබායි රැකියාවක් සඳහා පිටත්ව යන්නේ අවු 19 දීය. අදවන විට ලොකුවිතාන සතු දැවැන්ත වත්කම් වල මූලාශ්‍ර තවමත් අනාවරණය වී නොමැති තත්ත්වයක් යටතේ 2016 පැනමා පේපර්ස් හී ඔහුගේ නම සඳහන් වීමෙන් අනතුරුව ඔහු සතු ධනයේ සැබෑ හිමිකරුවන් වන්නේ රාජපක්ෂවරු බව මාධ්‍ය වාර්තා කරනු ලැබීය .
    රටක් ලෙස දැවන්ත මූල්‍ය අර්බුදයක කරවටක් ගිලී සිටින මොහොතක ශ්‍රී ලංකිකයෙකු ලෙස මෙලෙස දැවන්ත ආයෝජන සිදුකරන රහස හා ඉතාමත් විශ්මය ජනක හා අද්භූත ආකාරයෙන් ධනය උපයන ක්‍රමය කුමක්දැයි දැනගැනීමට මෙරට ජනතාව නොඉවසිල්ලෙන් පසුවන බව දැනුම් දීමට කැමැත්තෙමි .
    - මංජුල කාන්ගර .
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    Hilary Duff Aftershow GIF by TV Land
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,466
    98,407
    113
    මොකද බන් මේ ඩයල් එක අනුරාධපුරේ කියන්නෙ. හොරණ පැත්තෙනෙ මහ ගෙවල් තියෙන්නෙ.
     
    • Like
    Reactions: SupiriKollek

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,374
    6,036

    Bump