Rajadhani xpress

Machanla,mama Rajadhani express train eke peradeniye yanna hithan innwa..mata seats dekak book karanna one..window ekak laga hoda seat ekak kiyannako..watapita hodata balanna puluwan..danata available seats me picture eke tiyenawa...:)

9yki.png
 
chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    වටපිට බලන්න ඕනෙ නම් ඕකෙ යන්න එපා බන්. ඕක හොඳයි දාඩිය නොදා පොතක් බලන්න හරි සැප නින්දක් දාගෙන යන්න හරි. observation එක තමයි හොඳ ගමන enjoy කරන්න
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,465
    663
    113
    35
    Negombo
    වටපිට බලන්න ඕනෙ නම් ඕකෙ යන්න එපා බන්. ඕක හොඳයි දාඩිය නොදා පොතක් බලන්න හරි සැප නින්දක් දාගෙන යන්න හරි. observation එක තමයි හොඳ ගමන enjoy කරන්න

    :yes:
    :yes:
    :yes:
     
    වටපිට බලන්න ඕනෙ නම් ඕකෙ යන්න එපා බන්. ඕක හොඳයි දාඩිය නොදා පොතක් බලන්න හරි සැප නින්දක් දාගෙන යන්න හරි. observation එක තමයි හොඳ ගමන enjoy කරන්න
    Ow machan oya hari..mata dana ganna ona une me train eke tiyena hodama seats:):)
     
    • Like
    Reactions: tharo
    Feb 19, 2013
    123
    23
    0
    පලවෙනි මැදිරියේ පලයං ගානත් ෂේප්

    ඕකේ ටීවී එකක් තියෙනවා . ඒ සී කරලා තියෙනවා . ටීවී බල බලා යත හැකි

    නැරබුම් මැදිරියත් කචල්. අපි පිටිපස්සට යනවා වගේ . අන්තිමට ඔක්කොමලම දොරේ ඉන්නේ ෆොටෝස් ගහන්න

    All Ceylon BUMP