Rajagiriya Church destroyed by UDA.

kingrawana

Member
Jan 17, 2009
100
15
0
සිංහලේ
http://www.lakbima.lk/archive/last_26_06_10/index.htm

330ttf4.jpg

eqwl5w.jpg
 

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,650
    4,495
    113
    අනවසර ඉදිකිරිම් කඩපු එකෙ කිසි වරදක් නැ , බලෙන් රජයෙ දෙවල් බුක්ති විදින්න එක කැතැයි හොදෙ​
     
    May 20, 2010
    174
    29
    0
    අපිනම් දන්න විදියට ඔකේ හිටියේ පට්ට හොරු රැලකුයි ඉතුරු වෙච්ච කොටි ටිකකුයි විතරයි
     

    brave

    Member
    Jan 7, 2010
    348
    19
    0
    hama anawasara idi kireemak ma kadenawa nam ithin hodai... but ona tharam tiyeddi palli ,pansal ,kovil kadana eka nam ithin ecchara hoda deyak newei.......

    ඔයාගෙ අදහස හොදයි නමුත් ඉතිං ඕක පංසලක් වුණානං කඩන්නෙ නැහැ.අනිත් ආගමික ස්ථානයක් නිසා අකුරට වැඩ :rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔවු කැඩ්වා තමයි. ඇයි මොනව කරන්නද? ජේසුට ඕක කඩන එක නවත්තන්න බැරි වුනානෙ බං. ඉතිං උඹ කෑ ගහල වැඩක් කෑ. :P
     

    Trishan1978

    Banned
    May 13, 2010
    105
    3
    0
    පැටියා;7772381 said:
    ඔවු කැඩ්වා තමයි. ඇයි මොනව කරන්නද? ජේසුට ඕක කඩන එක නවත්තන්න බැරි වුනානෙ බං. ඉතිං උඹ කෑ ගහල වැඩක් කෑ. :P

    malli mata sinhala fonts na...office ke block karala...english walin danawada?