ow,traffic thama awlaමම කලින් රාජගිරිය පැත්තෙ වැඩ කරා.. bus අවුලක් නෑ. traffic තමයි අවුල... උදේට පුංචිබොරැල්ල හරියෙ traffic. ඊට පස්සෙ බොරැල්ලෙ විනාඩි 5~10ක් විතර නතර කරගෙන ඉන්නව.. 171,176,144 bus වල යන්න පුලුවන්. රෑට bus අඩුනම් කරන්න තියෙන හොඳම වැඩේ මොකක් හරි bus එකක බොරැල්ලට ඇවිත් එතන ඉඳන් වෙන bus එකක මරදානට යන එක. බොරැල්ලෙ ඉඳල bus තියෙනව.