rajapaksha horun epa wune aeyi

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    මිනිස්සුන්ට රජපස්ක්ශ හොරුන් එපා වුනෙ උන්ගෙ තිබුන දුර්දාන්ත පාලනයෙ තිබුන වැරදි නිසා නෙමෙයි, ලගදි ඇතිවුන ආර්ථික අර්බුදය දරගැනිමට නොහැකි වු නිසායි...

    මෙ ප්රස්න ඔක්කොම ඉවර වෙල තව අව්රුදු 6,7 කින් ආයෙ නාමල් ඇවිල්ල යුද්දෙ මතක් කරල්ල පපුවට ගහගත්ත ගමන් අපෙ හරක් ටික ආයෙ චන්දෙ දෙන්නෙ නැද්ද බලන්න
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    eta isella okunta support karanna bayyo tika nati kara am hari punuruttapana kaduruwala sudda karanna puluwan aya ewata damu
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,754
    1
    100,109
    113
    33
    Kalutara
    කොහොමද මයිනා ලංකාවෙන් උස්සන් ගිය සල්ලි ටික පිටරට ඉන්න කොටින්ට බෙදලා ආයේ ගිහින් ලංකාවේ යුද්ධයක් පටන් ගනින් මට ඉවර කරන්න පුළුවන් විදිහට කියල කිව්වොත්. නාමලය ඉල්ලයි චන්දෙ මටයි යුද්දේ ඉවර කරන්න පුළුවන් කියල.
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    දැන් ඔය කෑගහන සේරම කටවල් වැහෙනව පුතා චන්දෙකට ගියාම. මාස 06ක් ඉවසල ඉන්නකෝ වෙන දේ බලාගෙන