Rajitha becomes speechless………

monson

Well-known member
  • May 7, 2007
    25,192
    27,558
    113
    හොරෙක් වෙනුවට හොරෙක්

    May 5, 2018

    අල්ලස් ගැනීමේ සිද්ධියක් පදනම් කරගෙන පසුගිය 03වනදා අත්අඩංගුවට ගත් දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක මහතාගේ පුරප්පාඩුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල මහතාව පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇත.

    පොල්ගම්පොල මහතා පසුගිය කාලවකවානුවේදි මහින්ද රාජපක්ෂ කඳවුර නියෝජනය කරමින් දේශපාලන කටයුතුවල මෙන්ම බැසිල් රාජපක්ෂ මහතාගේ සමීපතම ව්‍යාපාරික හවුල්කරුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකි.

    ඔහු පැවති රාජපක්ෂ පාලන සමයේ බැසිල් රාජපක්ෂ මහතා සමග එක්ව උප කොන්ත්‍රාත් කරුවන්ට ඉදිකිරීම් කොන්ත්‍රාත් ලබා දෙන සමාගමක් පවත්වාගෙන යමින් වව්නියාව ප්‍රදේශයේ මාර්ග ඉදිකිරීම් හා අළුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා උප කොන්ත්‍රාත් කරුවන්ට කොන්ත්‍රාත් ලබා දී එම කොන්ත්‍රාත් කරුවන්ගේ මුදල් ගෙවීමේදී අගරු චෙක් පත් ලබාදීම සම්බන්ධයෙන් 2016 වසරේ මැයි මාසයේදී වව්නියාව බන්ධනාගාරයේ මාස ගණනාවක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.


    ඉන් පසු 2017 වසරේ ජුලි 15වනදාද අනුරුද්ධ පොල්ගම්පල මහතාව මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් ලක්ෂ 75ක් මුදලක් වංචා කිරීමේ චෝදනා මතය.

    කළු ගල් වැඩපොළක් පවත්වාගෙන යාමට යැයි පවසා එක් පුද්ගලයෙකුගෙන් ලක්ෂ 35ක් ලබාගෙන ඇති අතර එම මුදලින් ලබාගත් යන්ත්‍ර පෙන්වා තවත් අයෙකු සමග ලක්ෂ 40ක කොන්ත්‍රාත් ගිවිසුමක් අත්සන් කර එම දෙදෙනාටම අදාළ මුදල් වංචා කර තිබිණි.

    එමෙන්ම මොහු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්වී සිටියදී සිය මන්ත්‍රී වරප්‍රසාද භාවිතා කරමින් තරුණයෙකු ජපානයට ගෙනයාමට උත්සාහ කර එරට ගුවන්තොටුපොළ්දී ම අත්අඩංගුවට පත්ව තිබූ අතර ඉන් පසු ඔහු මෙරටට පැමිණි වහාම ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔහුව මන්ත්‍රී ධුරයෙනුත් පක්ෂ සාමාජිකත්වයෙනුත් නෙරපා දමන ලදී.


    කෝටි ගණනින් අල්ලස් ගැනීමේ සිදුවීමක් මත දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් පුරප්පාඩු වූ එම ධුරය සඳහා මෙවැනි කූඨ ව්‍යාපාරවල නිරතවූ ඒ නිසාම රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමටද සිදුවූ තැනැත්තෙකු පත්කිරීම තුළින් පිළිබිඹු වන්නේ හොරකම, වංචාව යාවාත්කාලීන කරමින් දිගටම පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් තවත් පාර්ශවයකට ඇති බවය.


    - http://www.lankatruth.com/si/හොරෙක්-වෙනුවට-හොරෙක්/
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,438
    22,091
    113
    Gotland
    ඔය ප්‍රශ්නෙ අහන මිනිහ හරි හොඳ එකෙක් වෙන්ඩ ඇති නේ...

    ප්‍රශ්න කරන්ඩ කාටවත් පුළුවන්. වැඩ කරන්ඩයි කවුරුත් නැත්තෙ..

    පකය අහන කැත පුක දික් කරගෙන

    මහින්දගෙ කාලෙ කොහෙද ඔය කටවල් තිබුණෙ

    මහින්ධාගේ කාලේ රාජිතය කොහෙද හිටියේ ? :P
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    - rep dilala

    Rajitha becomes... 05-09-2018 04:23 PM Thota ithiin padayak giyath mara thama.wesige ponnaya dan oya comment eka dapu eka bayiyek kiyala tho kohomada danne?nikan ponna katha kiyanne nathuwa balla wage hitapan.kaba adinna puka deela kotu 3 -4k awama tho hithanna epa tho pora klyala.modaya



    man pora tama yako uba mokekda? lol

    hodata ridichch ekek ane ban ubala sada higna jivite anunta sapa karata api sepa vidinne ubala duk vidnawa daka daka anithya menehikaranna me wage comment hodai...
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    FB_IMG_1525943077802.jpg

    එක ඇත්තද බොරුද දන්නේ නෑ මචන් බුකියේ තිබ්බේ..ඇත්තනම් සිරි අය්යා අයි නාගන්න වගේ යන්නේ
     
    Last edited:

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ඔය ප්‍රශ්නෙ අහන මිනිහ හරි හොඳ එකෙක් වෙන්ඩ ඇති නේ...

    ප්‍රශ්න කරන්ඩ කාටවත් පුළුවන්. වැඩ කරන්ඩයි කවුරුත් නැත්තෙ..

    පකය අහන කැත පුක දික් කරගෙන

    මහින්දගෙ කාලෙ කොහෙද ඔය කටවල් තිබුණෙ

    මහින්ධාගේ කාලේ රාජිතය කොහෙද හිටියේ ? :P

    :D:D:D:D:D:D:D SAVAGE
     

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    ටික දවසකින් හදිසි අනතුරකින් මාධ‍යවෙදීයා මිය යයි කියල නිව්ස් එකක් යයි...;);););)

    Rajitha becomes... 05-10-2018 02:20 PM ubala duk vidinawa satte hoyana api ubala duk vidina dina bala bala anithya menehi kara kara satuten innawa karda dan etkota dan pora>? lol

    :shocked::shocked::shocked::shocked:

    ආනේ කාටද රිදිලා.. මගේ රෙප් කපලා.... පුලුවන් අය මට + රෙප් දෙන්නකූ... රෙප් කැපිල මට රිදෙනවා ගොඩාක්.. පුලුවන් අය මට + රෙප් දෙන්නකූ...

    :lol::lol::lol::lol::lol::lol:
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ටව්කන්ඩ හම්බයෙක් නේද අපේ සිංහල රාජිත ඇමති තුමාගෙන් ප්‍රශ්න කරන්නේ. කොහෙන් ආව හයියක්ද ? අරාබි ngo සල්ලි වල බලේ :angry:

    එකා හම්බයෙක් වෙලත් අපේ හොර පරයෝ ගැන හොදට තේරෙනවා, අපේ සිංහල මෝඩයන්ට මුන් ඔක්කොම හොරු කියලා හිතාගන්න මොලයක් නැ ඒකයි දුක, මොන පල් හොරා ඉල්ලුවාත් අපේ අවුන් චන්දෙ දෙනවා අ හින්දා හිටන්ලා මහින්දලා රනිලා ඕන තරම් තව හොරකම් කරනවා රට විනාස කරනවා
    මේක ඔවුන් හැත්ත එකතු වෙලා සුඩානය කරලා තමා නවතින්නේ
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ටව්කන්ඩ හම්බයෙක් නේද අපේ සිංහල රාජිත ඇමති තුමාගෙන් ප්‍රශ්න කරන්නේ. කොහෙන් ආව හයියක්ද ? අරාබි ngo සල්ලි වල බලේ :angry:
    3mulle wimalda bn uba
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    එකා හම්බයෙක් වෙලත් අපේ හොර පරයෝ ගැන හොදට තේරෙනවා, අපේ සිංහල මෝඩයන්ට මුන් ඔක්කොම හොරු කියලා හිතාගන්න මොලයක් නැ ඒකයි දුක, මොන පල් හොරා ඉල්ලුවාත් අපේ අවුන් චන්දෙ දෙනවා අ හින්දා හිටන්ලා මහින්දලා රනිලා ඕන තරම් තව හොරකම් කරනවා රට විනාස කරනවා
    මේක ඔවුන් හැත්ත එකතු වෙලා සුඩානය කරලා තමා නවතින්නේ
    good comment
     

    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    එකා හම්බයෙක් වෙලත් අපේ හොර පරයෝ ගැන හොදට තේරෙනවා, අපේ සිංහල මෝඩයන්ට මුන් ඔක්කොම හොරු කියලා හිතාගන්න මොලයක් නැ ඒකයි දුක, මොන පල් හොරා ඉල්ලුවාත් අපේ අවුන් චන්දෙ දෙනවා අ හින්දා හිටන්ලා මහින්දලා රනිලා ඕන තරම් තව හොරකම් කරනවා රට විනාස කරනවා
    මේක ඔවුන් හැත්ත එකතු වෙලා සුඩානය කරලා තමා නවතින්නේ
    :no::no:
    සිංහලයටත් හොඳට තේරෙනවා..:yes:
    එත් ඔතන වෙන අවුලක් තියනවා....:yes::angry: