රක්නා ලංකා සමාගමේ අවි ගබඩාවට සීල් තබයි
පසුගිය රජය පැවැති කාලසීමාවේදී ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධව ස්ථාපනය කරනු ලැබූ රක්නා ලංකා සමාගමේ අවි ගබඩාවට සීල් තැබිමට පොලීසිය කටයුතු කර තිබේ.
නිමාවූ ජනපතිවරණ කාල සිමාවේදී එම සමාගමේ අවි ආයුධ නීති විරෝධී අයුරින් භාවිත කර ඇති බවට පොලීසියට ලැබුණ පැමිණිල්ලක් මත මෙම ක්‍රියාමාර්ගය ගනු ලැබීය.
බණ්ඩානායක අනුස්මරණ ජාත්‍යන්ත සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය තුළ පිහිටුවා තිබෙන අවි ගබඩාව අනිද්දා (19දා) උසාවි නියෝගයකින් පරීක්ෂා කර බැලිමට නියමිතය.
- ada.lk
Police Headquarters say that investigations have been launched into the discovery of arsenal in the premises of the Bandaranaike Memorial International Conventional Hall in Colombo.
Police Media Spokesperson SSP Ajith Rohana said the arsenal has been sealed off.
He further said that they expect to inspect the arsenal.
- newsfirst

Dinouk Colombage @Dinouk_C · 1h 1 hour ago
Rakna Lanka armory reportedly sealed, this company was part owned by members of the Rajapaksa family #lka
Last edited: