Rakuten එකෙන් බඩුගත්ත අය ඉන්නවද?

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    https://item.rakuten.co.jp/insert/cwh100/?s-id=shop_recommend&rtg=aa4f73a2cf4756394ccb095fbb39c246#
    බ්ලූටූත් හෙඩ්පෝන් 2ක් බැලුවා, යෙන් 2900/ ලංකාවෙන් රුපියල් 8200/=
    ජපන් එකක් ලංකාවෙන් මේ ගාණට ගන්න බෑනේ?

    P S :-
    ගන්න එවුන් මේක ගනිල්ලා අනික් ශොප් වල යෙන් 5000/= යි,
    මේකේ අවුල බේස් අඩුයිලු.
     
    Last edited:

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    Shipping tiyenawada?
    ශිපින් ලංකාවට නෑ උන්ගේ Account එකක් හදන්න ගියාම අහනවා ජපානේ ඇඩ්‍රස් එකකුයි ටෙලිපෝන් නොම්බරේ කුයි, ඒපාර 3ර්ඩ් පර්ටි දාන්න බැලුවා forward2me හරහා.