සංචාරයට සුදුසු තවත් අපූරු ප්‍රදේශයක්. සබරගමුව පලාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ තමයි රක්වාන පිහිටලා තියෙන්නේ. රක්වාන කදූ පන්තිය ගැන ඉස්කෝලේ අපිට උගනවලා තියනවා. මුහුදු මට්ටමින් මීටර 464ක් උසින් තමයි රක්වාන නගරය පිහිටලා තියෙන්නේ. සෞම්‍ය දේශගුණයකට හිමිකම් කියන රක්වාන ප්‍රදේශයේ තෙන තෙන කුඩා දිය පාරවල් සුලභ දසුනක්. සිංහරාජ රක්ෂිතයේ එක් කෙරවලක් රක්වාන ප්‍රදේශයේ පිහිටා තියෙනවා. බොහෝම සාරවත් තේ වගාවකටත් රක්වාන උරුමකම් කියනවා.
රක්වාන කදූ
මී දුමෙන් වැසීගෙන යන කදූ
සාරවත් තේ වගාව
නාන ස්පොට් නම් ගොඩක් තියනවා.
සාරවත් මල් වගාවක්.
ඔබේ අදහස් හා යෝජනා වලට එලකිරි සංචාරකයා විවෘතයි.
[email protected]
රක්වාන කදූ
මී දුමෙන් වැසීගෙන යන කදූ
සාරවත් තේ වගාව
නාන ස්පොට් නම් ගොඩක් තියනවා.

සාරවත් මල් වගාවක්.
ඔබේ අදහස් හා යෝජනා වලට එලකිරි සංචාරකයා විවෘතයි.
[email protected]
Last edited:


