raleigh mountain bik

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    good morning සින්ඝලු ...

    මම raleigh mountain bik එකක් ගත්ත දැන් එක විකුනනවා ට්‍රේඩ් මිල් එකක් ගන්න මේක සුපිරි බයිසිකලයක් දෙපැතතම ඩිස් බ්රේක් /font shocks/shimano 8 speed gear system (brand new with box intact packing)
    24,000 වගේ දෙන්නේ කැමතිනම් මැසේජඑකක් දාන්න

    unnamed 1.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,874
    1
    58,812
    113
    Mother Earth
    අම්මෝ මරු බයික් එක. එත් මම ආස ගියර් එක මෝටර්බයික් ඇක්ස්ලේටර් එක වගේ කඩන්න පුළුවන් ඒවට. අනික පස්සෙ ෂොක් නෑනෙ. බයික් එකක් ගන්න ආසාවක් ආව බන්. 🥰 අරගෙන ඉස්සර වගේ බීච් එකේ පදින්න තියේ නම්. මම නම් කියන්නෙ ට්‍රෙඩ්මිල් වලට වඩා සයිකල් පදින එක දාහකින් හොඳයි. කල්පනා කරල බලපන්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,002
    3
    118,547
    113
    Gampaha
    10000 kata deepan. man gannawa
    සතුටුයි....... දැන් 70ක් විතර ඇති...

    mama gannawa. phone number eka danna bro
    තුන්ඩු උඩ දාල පොර කාල තමයි ගන්න වෙන්නෙ...
    2020 නූලක්...😃

    hi සින්ඝලු
    ඒ කාලෙම විකිණුනානං දැන් අනේ අපොයි කියල හිතෙනව ඇති....
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සතුටුයි....... දැන් 70ක් විතර ඇති...


    තුන්ඩු උඩ දාල පොර කාල තමයි ගන්න වෙන්නෙ...
    2020 නූලක්...😃


    ඒ කාලෙම විකිණුනානං දැන් අනේ අපොයි කියල හිතෙනව ඇති....

    සින්ඝලු ෆෝම් කරනන් දැම්මේ ..මම මේක ඒකාලේම ඉක්මන් එකේ දාල වික්ක ..දැන් 110,000
     
    • Wow
    Reactions: PHBhagya