Ralph_කොරපු_හරියක්

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ආහ් එහෙමද, මාත් මචන්. මේ මෙතෙක් මං බලපු හොඳම, මං කැමතිම අනිමි ටික :D

    WALL-E 2008
    Tangled 2010
    Your Name 2016
    Frozen 2013
    Gantz: O 2016
    Final Fantasy: The Spirits Within 2001
    Over the Hedge 2006
    Arrietty 2010
    Up 2009
    Howl's Moving Castle 2004



    hE4zioq.jpg
     

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    උඹේ චොයිසස් ටිකක් වෙනස් වගේ. එල එල. වොලී නම් මට ලොකුවට දැනුනේ නෑ උන්ගේ කන්සෙප්‍ර් එක නිසා වෙන්න ඇති ඔස්කා ලැබුනෙ

    එල මචං, එකවගේ දෙනන්නෙක් ඉන්න විදිහක් නෑනේ :)
    උඹ රෙකමදොරුවට මේ ralph බලන ගමන් :yes:
     

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    එල මචං, එකවගේ දෙනන්නෙක් ඉන්න විදිහක් නෑනේ :)
    උඹ රෙකමදොරුවට මේ ralph බලන ගමන් :yes:

    කියන්න වරදක් නෑ ලස්සන movie එක කම්මැලි කමක් නැතුව බැලුව, දෙවැනි එක psa 10bit bluray ආවට පස්සෙම බලනව :yes::yes:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කියන්න වරදක් නෑ ලස්සන movie එක කම්මැලි කමක් නැතුව බැලුව, දෙවැනි එක psa 10bit bluray ආවට පස්සෙම බලනව :yes::yes:

    :cool::cool: