Ralph_කොරපු_හරියක්

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -Ralph Breaks The Internet-

    uyjjHDlMM2xK5zSuzQdsY_HArDe-FaIEkoMwOMMyPMdGWp4A6RVNK1nKbhEWeWjfMQ=s0-d-e1-ft

    Hi Elakiriyanzla!
    e46d8UA2QLhzFnz0jeCvIDpzbYrGYeC7sfYwh65AbwoDwxVa-6CL5xlMxj8ttT_1HjR6Ao3jbTJrnY5Rtl_8YeOz0FUiPtEW8Bw=s0-d-e1-ft

    ඔන්න අදත් ලෑස්තිය ඔයගොල්ලෝ එක්ක Movie එකක් share කරගන්න:yes:හැමෝම වගේ ආසයිනේ Animation Movies බලන්න:Dඑහෙනම් මෙන්න මේක ඔයගොල්ලන්ටම තමයි:love:Movie එක තමයි Ralph Breaks The Internet:cool:ගිය වසරේ නිකුත් වෙච්ච ගොඩක්ම ජනප්‍රිය Animation Movie එකක්:yes:ඔන්න දැන් BRrips නිකුත් වෙලා:yes:

    XKhcrVxInf-Z4iyAspFg6MmWDpo8VsMUPQYceyPmSmlQDAtkD67xEePpwboltqOI0Q9-eI-tei4fzz7rxEAh8y8z-cokoEKNn5IRQtFnt-AXsnw=s0-d-e1-ft

    හැමදාමත් වගේ කතාව ගැන පොඩි දෙයක් කියන්නම්කෝ:DRalph කියන්නේ කව්ද කියලා ඔයගොල්ලෝ හැමෝම දැනටමත් දන්නවා ඇතිනේ:)2018 වසරේ නිකුත් වෙච්ච Ralph Breaks The Internet Movie එකට කලින් 2012 වසරේදී නිකුත් වුණා Wreck-It Ralph Movie එක:yes:ඕක බලපු අපේ යාළුවෝ දන්නවා ඇති කව්ද Ralph කියන්නේ කියලා:D:)Wreck-It Ralph බලපු නැති කට්ටිය ඉන්නවනම් දුක් වෙන්න දෙයක් නැහැ.මම පල්ලෙහා Download ලින්ක්ස් එකතු කරන්නම්
    e46d8UA2QLhzFnz0jeCvIDpzbYrGYeC7sfYwh65AbwoDwxVa-6CL5xlMxj8ttT_1HjR6Ao3jbTJrnY5Rtl_8YeOz0FUiPtEW8Bw=s0-d-e1-ft
    ගොඩක්ම හොදයි ඔයගොල්ලන්ට පුළුවන් නම් Ralph Breaks The Internet බලන්න කලින් Wreck-It Ralph බලනවානම්:yes:එතකොට ඔයගොල්ලන්ට Ralph Breaks The Internet චරිත ගැන අවබෝධයක් ගන්න පුළුවන්
    q7UFOfd6y4wa8u6vgFDNx9z3m1NL2lmDNg3E53i72XfeCadfVg2T72VvfmaWUiQqXv8Q6AS1DV93k_VcIgAPvuKbOnAFGg=s0-d-e1-ft

    ZLt5Gq0amILs810g_be7z1yeBcs9CIz3pmCwcNyHaiK5EVq9j5OzUE5-3hmRatTA0nqOGO_XQMS4T4-kJKASFHbvszuDHDIoLtQtDN8bI_hfDUZY4DMWgvm7qIILKQlLZFCD7_SsiiLCiD3CFXhyv3g=s0-d-e1-ft

    හරි..........Ralph Breaks The Internet කතාව ගැන පොඩි දෙයක් කියන්නම් කිව්වනේ
    BACyHiN1ICbxo8BilePzq_GjVm8Wi7aoLDAeGEK5M8q73ndb01khdZ9dyNhpmJvmCDfWq8lmbx45D2bNwP3S8d2YF3U=s0-d-e1-ft
    එහෙනම් මෙහෙමයි......Ralph සහ Vanellope කියන්නේ වීඩියෝ Game වල චරිත
    e46d8UA2QLhzFnz0jeCvIDpzbYrGYeC7sfYwh65AbwoDwxVa-6CL5xlMxj8ttT_1HjR6Ao3jbTJrnY5Rtl_8YeOz0FUiPtEW8Bw=s0-d-e1-ft
    .මේ දෙන්නා හොඳ යාළුවෝ දෙන්නෙක්:yes:
    11.gif
    කොහොම කොහොම හරි මේ අතරේදී Vanellope ට පොඩි කරදරයකට මුහුණ දෙන්න වෙනවා:shocked:ඒකට ඉතින් Ralph තමයි වගකියන්න ඕනේ
    -FuZfuEhPO5Cc4HXgsroL4llH1BxTRmIMc4cweGJ-1ZU5dhxx6IdI0cS5JtF-Ie0YdHVQcdhj1e5AhSsRABbptcnsjX2pXVH1VnCVnpMXyNE=s0-d-e1-ft
    Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft
    ඉතින් ඔය වෙච්චදේට උත්තරයක් හොයාගෙන මේ දෙන්නා යනවා අපි හැමෝම නිතරම යන අන්තර්ජංජාලයට
    BACyHiN1ICbxo8BilePzq_GjVm8Wi7aoLDAeGEK5M8q73ndb01khdZ9dyNhpmJvmCDfWq8lmbx45D2bNwP3S8d2YF3U=s0-d-e1-ft
    Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft
    ඔං ඔච්චරයි මම කියන්නේ.ඔතනින් එහාට කිව්වොත් වැඩක් නැහැනේ
    Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft
    මම කිව්වනේ Vanellope ට පොඩි කරදරයක් වෙනවා කියලා.මොකක්ද ඒ කරදරය,උත්තරයක් හොයාගෙන අන්තර්ජාලයට ගිය Ralph සහ Vanellope ට මොනා වෙයිද කියල දැනගන්න නම් ඔයගොල්ලන්ට Movie එක බලන්නම වෙනවා:yes:

    KqmJgmnlE0qH8kecG072ZWcHckdU2KkzMvLbagE4zrrK0YeCBojcDAcue-e8ehBixde-pivcF7DQA1-6Ec3Xt7h4LbQFFAxemGnE4trrnblDvsQkNg=s0-d-e1-ft

    මේ තියෙන්නේ Trailer එක.එකත් බලන්නකෝ
    Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft

    Ralph Breaks the Internet: Wreck-It Ralph 2 Official Trailer

    මොකද කියන්නේ......බලමු නෙහ්?
    e46d8UA2QLhzFnz0jeCvIDpzbYrGYeC7sfYwh65AbwoDwxVa-6CL5xlMxj8ttT_1HjR6Ao3jbTJrnY5Rtl_8YeOz0FUiPtEW8Bw=s0-d-e1-ft
    එහෙනම් මෙන්න අපේ කට්ටියට Movie එක Download කරගන්න Download ලින්ක්ස්
    q7UFOfd6y4wa8u6vgFDNx9z3m1NL2lmDNg3E53i72XfeCadfVg2T72VvfmaWUiQqXv8Q6AS1DV93k_VcIgAPvuKbOnAFGg=s0-d-e1-ft

    LbV0K8jVzqd1SWu9IMwiGO3BlPaojlpxkEgnuFf96FUJ_iqF7c-QQPdN3wBICzsPKUM=s0-d-e1-ft

    -------------------

    -Ralph Breaks the Internet 2018 1080p BluRay x264-SPARKS (5.5GB)-

    https://www.1337x.to/torrent/3595637/Ralph-Breaks-the-Internet-2018-1080p-BluRay-x264-SPARKS-EtHD/

    -Ralph Breaks the Internet 2018 720p BluRay x264-SPARKS (3.3GB)-

    https://www.1337x.to/torrent/3595227/Ralph-Breaks-the-Internet-2018-720p-BluRay-x264-SPARKS-EtHD/

    -Ralph Breaks the Internet (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (1.8GB)-

    https://www.1337x.to/torrent/3596374/Ralph-Breaks-the-Internet-2018-BluRay-1080p-YTS-YIFY/

    -Ralph Breaks the Internet (2018) [BluRay] [720p] [YTS] [YIFY] (957MB)-

    https://www.1337x.to/torrent/3596188/Ralph-Breaks-the-Internet-2018-BluRay-720p-YTS-YIFY/

    -------------------

    ආහ්.....මම කිව්වනේ Wreck-It Ralph බලපු නැති කට්ටියට Movie එක Download කරගන්න ලින්ක්ස් එකතු කරන්නම් කියලා:yes::)

    Wreck It Ralph Trailer එකත් බලලම ඉන්නකෝ
    q7UFOfd6y4wa8u6vgFDNx9z3m1NL2lmDNg3E53i72XfeCadfVg2T72VvfmaWUiQqXv8Q6AS1DV93k_VcIgAPvuKbOnAFGg=s0-d-e1-ft

    Wreck-It Ralph Trailer

    මෙන්න එහෙනම් Wreck It Ralph බලන්න බැරි වෙච්ච කට්ටියට Movie එක Download කරගන්න Download ලින්ක්ස්:)
    e46d8UA2QLhzFnz0jeCvIDpzbYrGYeC7sfYwh65AbwoDwxVa-6CL5xlMxj8ttT_1HjR6Ao3jbTJrnY5Rtl_8YeOz0FUiPtEW8Bw=s0-d-e1-ft

    aJOiNU5UyzupDjqo948Mbu0Fm_iUvvjimvu5QLvOr8BQhkTSJmx_Ykiolk244BoMlg=s0-d-e1-ft

    LbV0K8jVzqd1SWu9IMwiGO3BlPaojlpxkEgnuFf96FUJ_iqF7c-QQPdN3wBICzsPKUM=s0-d-e1-ft

    -------------------

    -Wreck It Ralph (2012) 1080p BrRip x264 - YIFY (1.4GB)-

    https://1337x.to/torrent/479027/Wreck-It-Ralph-2012-1080p-BrRip-x264-YIFY/

    -Wreck-It Ralph (2012) 720p BrRip x264 - YIFY (651MB)-

    https://1337x.to/torrent/478991/Wreck-It-Ralph-2012-720p-BrRip-x264-YIFY/

    -------------------

    e46d8UA2QLhzFnz0jeCvIDpzbYrGYeC7sfYwh65AbwoDwxVa-6CL5xlMxj8ttT_1HjR6Ao3jbTJrnY5Rtl_8YeOz0FUiPtEW8Bw=s0-d-e1-ft
    eYew0LpfSKhEdwQlF4GyZqYkWJU3LpWLkrWKeMh3nQfHVwBId3HW5ScgPzDhRskcyKunhuf1e6jCrjB-oB7q98IirZG26pQv9mA=s0-d-e1-ft
    q7UFOfd6y4wa8u6vgFDNx9z3m1NL2lmDNg3E53i72XfeCadfVg2T72VvfmaWUiQqXv8Q6AS1DV93k_VcIgAPvuKbOnAFGg=s0-d-e1-ft
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    ralph 2012 බාල දැන් සෑහෙන කාලයක් වෙනව තාම බලන්න බැරිඋනා :lol: අද වත් බලන්න ඕනෙ..
     
    • Like
    Reactions: Wolverine GTR

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ralph 2012 බාල දැන් සෑහෙන කාලයක් වෙනව තාම බලන්න බැරිඋනා :lol: අද වත් බලන්න ඕනෙ..

    පිස්සුද යකෝ බලපන් මම නම් ජීවිතෙ බලපු සුපිරිම මූවි එකක්.

    I'm bad, and that's good. I will never be good, and that's not bad. There's no one I'd rather be than me.

    Turns out I don't need a medal to tell me I'm a good guy, because if that little kid likes me, how bad can I be?
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    පිස්සුද යකෝ බලපන් මම නම් ජීවිතෙ බලපු සුපිරිම මූවි එකක්.

    I'm bad, and that's good. I will never be good, and that's not bad. There's no one I'd rather be than me.

    Turns out I don't need a medal to tell me I'm a good guy, because if that little kid likes me, how bad can I be?

    සිරාවට :oo: එහෙනං දැන් බලන්න පටන් ගන්නවා :D
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    සිරාවට :oo: එහෙනං දැන් බලන්න පටන් ගන්නවා :D

    I am an animation lover. මම බලපු හොදම ඇනිමේශන් ටිකේ මුල් පහ අතරේ ඕකත් තියෙනව. මම ඔක්කොම වගේ ඇනිමේශන් බලලා තියේ.

    How to train your draggon
    Despicable me
    Wreck it ralph
    Zootopia
    Coco
     
    Last edited:
    • Like
    Reactions: janaka_jr

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    I am an animation lover. මම බලපු හොදම ඇනිමේශන් ටිකේ මුල් පහ අතරේ ඕකත් තියෙනව. මම ඔක්කොම වගේ ඇනිමේශන් බලලා තියේ.

    How to train your draggon
    Despicable me
    Wreck it ralph
    Zootopia
    Coco

    ආහ් එහෙමද, මාත් මචන්. මේ මෙතෙක් මං බලපු හොඳම, මං කැමතිම අනිමි ටික :D

    WALL-E 2008
    Tangled 2010
    Your Name 2016
    Frozen 2013
    Gantz: O 2016
    Final Fantasy: The Spirits Within 2001
    Over the Hedge 2006
    Arrietty 2010
    Up 2009
    Howl's Moving Castle 2004
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    I am an animation lover. මම බලපු හොදම ඇනිමේශන් ටිකේ මුල් පහ අතරේ ඕකත් තියෙනව. මම ඔක්කොම වගේ ඇනිමේශන් බලලා තියේ.

    How to train your draggon
    Despicable me
    Wreck it ralph
    Zootopia
    Coco

    Grave of the fireflies balela tiyenewada? Death Note?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Grave of the fireflies balela tiyenewada? Death Note?

    බලලා තියේ. අන්තිමට ඇඩුනා ඒක බලලා නම් බං. ඒ නිසා ඒකට ආස නෑ මම. නමුත් පට්ටම මූවි එකක්
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    thanks download karanna ona.
    You must spread some Reputation around before giving it to Wolverine GTR again.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ආහ් එහෙමද, මාත් මචන්. මේ මෙතෙක් මං බලපු හොඳම, මං කැමතිම අනිමි ටික :D

    WALL-E 2008
    Tangled 2010
    Your Name 2016
    Frozen 2013
    Gantz: O 2016
    Final Fantasy: The Spirits Within 2001
    Over the Hedge 2006
    Arrietty 2010
    Up 2009
    Howl's Moving Castle 2004

    උඹේ චොයිසස් ටිකක් වෙනස් වගේ. එල එල. වොලී නම් මට ලොකුවට දැනුනේ නෑ උන්ගේ කන්සෙප්‍ර් එක නිසා වෙන්න ඇති ඔස්කා ලැබුනෙ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    බලලා තියේ. අන්තිමට ඇඩුනා ඒක බලලා නම් බං. ඒ නිසා ඒකට ආස නෑ මම. නමුත් පට්ටම මූවි එකක්

    matath anduna 30 mins wage yaddi :(
    Based on True Story e madiwata :(
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    matath anduna 30 mins wage yaddi :(
    Based on True Story e madiwata :(

    ඔව් මමත් අහලා තියෙනවා බං. එහෙම එව්වා බලන්න මම කැමති නෑ ලස්සන උනාට. අන්තිනමට ඩිප්‍රෙස් වෙනවා.