Ram වල ප්‍රයිස්

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ලොකු ප්‍රොජෙක්ට්ස් කරන ලැපකට සාමාන්‍යයෙන් හොද මොන වගේ RAM එකක් ද... රැම් වල ගණන් දැන් යන්නෙ කොහොම ද..
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    16 GB රැම් එකකුයි SSD එකකුයි ඇති කියලයි මට නම් හිතෙන්නේ ග්‍රැෆික් කරන්නේ නැත්තන්.