Ram upgrade karanna kiyak yanwada DDR 4

Ariayya

Active member
  • Aug 18, 2024
    119
    88
    28
    mage lap eke 4GB DDR4 thiyenne.. 16gb karanna yanne.... slots ekek free thiyenawa... kiyak wage yawida ban?
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    තියෙන එක ගලවලා එක්කෝ ඔයාට 8GB දෙකක් ගහන්න පුළුවන්. එතකොට Second Hand ගත්තොත් රැම් දෙකම 10,000/= - 12,000/= අතර ගානකට වගේ පුළුවන්. බ්‍රෑන්ඩ් නිව් ගැහුවොත් 12,000 - 15,000 අතර ගානක් යයි. (හුගක් වෙලාවට රැම්වල ගනන් Brand එකයි Speed එකයි මත වෙනස් වෙනව Capacity එක එකම වුනත්.)

    ඕකටම 16GB තනි රැම් එකක් ගැහුවොත් 12,000/= - 13,000/=ක් වගේ යයි බ්‍රෑන්ඩ් නිව්. (Chinese Brand නම් තියෙනවා ) සෙකන් හෑන්ඩ්නම් 16GB ලැප්ටොප් රැම් තිබුනේ නෑ මම දන්න කඩවල.

    හැබැයි 4GB රැම් එකක් එක්ක තනි 16GB ගැහුවාම Dual Channel වෙන්නේ නෑ හරි විදිහට ඒක නිසා ඔය 4GB එක අයින් කරලා 8GB දෙකක් ගහන්න. හැබැයි ඔයා දවසක රැම් එක 32GB කරන්න හිතන් ඉන්නවානම් තනි 16GB රැම් එකක් ගහන එක හොඳයි.
     
    • Like
    Reactions: Ariayya

    lilman

    Well-known member
  • May 10, 2009
    40,476
    53,616
    113
    Colombo
    RAM ගද්දි නිතරම RAM කිට් එකක් ගනින්.නැත්නම් දැනට තියන කාඩ් එකක්ම හොයල ගහපන්.
     
    • Like
    Reactions: Ariayya

    Ariayya

    Active member
  • Aug 18, 2024
    119
    88
    28
    16GB DDR4 2666mhz - Rs.8000/=

    03 Months Warranty

    motherboard eka support karanna oone

    hama board ekakma support karanne naa

    Dawas dekataka kalin gahuwa..
    Kingston 16Gb - 11,500 with 3 years warranty

    RAM ගද්දි නිතරම RAM කිට් එකක් ගනින්.නැත්නම් දැනට තියන කාඩ් එකක්ම හොයල ගහපන්.
    ela ban thanks... apitama galawala gahanna puluwanda ban ram?

    තියෙන එක ගලවලා එක්කෝ ඔයාට 8GB දෙකක් ගහන්න පුළුවන්. එතකොට Second Hand ගත්තොත් රැම් දෙකම 10,000/= - 12,000/= අතර ගානකට වගේ පුළුවන්. බ්‍රෑන්ඩ් නිව් ගැහුවොත් 12,000 - 15,000 අතර ගානක් යයි. (හුගක් වෙලාවට රැම්වල ගනන් Brand එකයි Speed එකයි මත වෙනස් වෙනව Capacity එක එකම වුනත්.)

    ඕකටම 16GB තනි රැම් එකක් ගැහුවොත් 12,000/= - 13,000/=ක් වගේ යයි බ්‍රෑන්ඩ් නිව්. (Chinese Brand නම් තියෙනවා ) සෙකන් හෑන්ඩ්නම් 16GB ලැප්ටොප් රැම් තිබුනේ නෑ මම දන්න කඩවල.

    හැබැයි 4GB රැම් එකක් එක්ක තනි 16GB ගැහුවාම Dual Channel වෙන්නේ නෑ හරි විදිහට ඒක නිසා ඔය 4GB එක අයින් කරලා 8GB දෙකක් ගහන්න. හැබැයි ඔයා දවසක රැම් එක 32GB කරන්න හිතන් ඉන්නවානම් තනි 16GB රැම් එකක් ගහන එක හොඳයි.
    thnks... apitama galawala gahanna puluwanda, amaruda seen eka
    ------ Post added on Oct 1, 2024 at 1:29 PM
     
    Ariayya

    Active member
  • Aug 18, 2024
    119
    88
    28
    mage specs mewa. mekata thamayii 16gb gahanne

    RAM එක solder කරලා නැත්නම් පුළුවන්
    thnaksss mage specs damma.. balannko, 16gb gahanna kiyala
    ------ Post added on Oct 1, 2024 at 1:34 PM
     
    Attachments

    • my spec2.PNG
      my spec2.PNG
      24.1 KB · Views: 46
    • my sprecs.PNG
      my sprecs.PNG
      26.7 KB · Views: 50

    lilman

    Well-known member
  • May 10, 2009
    40,476
    53,616
    113
    Colombo
    mage specs mewa. mekata thamayii 16gb gahanne

    thnaksss mage specs damma.. balannko, 16gb gahanna kiyala
    ------ Post added on Oct 1, 2024 at 1:34 PM

    4GB එක ගලවල 8 දෙකක් ගහන්න.ලැප් මැනුවල්/සපෙක් එකේ බලන්න සපෝට් කරන වැඩිම ස්පීඩ් එක.speed වැඩි උනාට අව්ලක් නැ.අඩු වෙලා වැඩ කරනවා.
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    mage specs mewa. mekata thamayii 16gb gahanne

    thnaksss mage specs damma.. balannko, 16gb gahanna kiyala
    ------ Post added on Oct 1, 2024 at 1:34 PM
    ඕකටනම් 8GB රැම් දෙකක් ගහන එක හොඳයි. ඔයාගේ SSD එකක් තියෙනවද ? SSD එකක් නැතුවනම් 8GB වලට වඩා රැම් ගැහුවාට වැඩක් නෑ. ඒක නිසා පොඩ්ඩක් ඒක බලන්න.
     
    Ariayya

    Active member
  • Aug 18, 2024
    119
    88
    28
    ඕකටනම් 8GB රැම් දෙකක් ගහන එක හොඳයි. ඔයාගේ SSD එකක් තියෙනවද ? SSD එකක් නැතුවනම් 8GB වලට වඩා රැම් ගැහුවාට වැඩක් නෑ. ඒක නිසා පොඩ්ඩක් ඒක බලන්න.
    ssd thiyenawa... bro
     
    • Like
    Reactions: Windscreen1