Ram wala ganan yako

Amilap1

Well-known member
  • Oct 31, 2015
    814
    869
    93
    IMG_5930.jpeg
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,499
    12,477
    113
    ado api me 16GB walata nahinawa

    man nikan ara YT creator lage unge gewal wala thiyena PC wala spec ahuwama pissu hadenawa

    unta 64GB DDR5 walin uda okkoma

    tahike ne ban
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,405
    18,810
    113
    pc හදන එකෙක්ට ලාබෙට තිබ්බේ ram එකයි ssd එකයි විතරයි. ඒකටත් කෙලියා. කැරිම ලෝකයක්
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,948
    56,303
    113
    Colombo
    මේ ගුපියන්ව පුෂ් කරන්න හදන්නේ subscription based resouces වලට. (උබල low resource pc වලින් ලොග් වෙනවා servers වලට.ලොග් වෙලා වැඩ කරනවා. office online versions වගේ ) හැක් කිරිලි බොරු එතකොට. :)
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,763
    5,606
    113
    RAM Dual channel wenda different brand dammata kamak nadda?

    DDR5 - 32GB - 5600MHZ eth CL ekaki Voltage ekai differ wenawa