Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,840
    15,600
    113
    Ursa Major
    How come we say that? check your user manual, or look installed module, then buy a compatible RAM module. there is no way to recommend RAM by its model numbers. but if you mean RAM specifications first check your maximum budget, then select the best RAM available, Usually, Kingston, SanDisk, Adata, Hynix, and Samsung Models have a good reputation. You can buy a used one too. however, check before paying.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    hp website එකේ තියෙන specification වල හැටියට නම් DDR4 2133MHz එකක් හරියන්න ඕනි. ඒත් ඕකේ RAM slots 2ක් තියෙනවාද දෙකම remove කරන්න පුලුවන්ද එහෙම නම් දැන් තියෙන RAM එකේ brand එක, specifications බලලානෙ තව එකක් තෝරන්න ඕනි
     
    • Like
    Reactions: amila4341

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    For the HP 15-ay540tu laptop, the processor is an Intel Core i3-6006U with a maximum supported memory speed of 2133 MHz. Therefore, any DDR4 RAM module with a speed of 2133 MHz or lower would be suitable for this laptop.

    -chatgpt
     
    • Like
    Reactions: amila4341

    amila4341

    Active member
  • Apr 18, 2011
    290
    80
    28
    Screenshot_20230219-064317_Samsung Internet.jpg
    Screenshot_20230219-064333_Samsung Internet.jpg

    Me ram eka hari neda.thanks in advance
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Me ram eka hari neda.thanks in advance
    ඔයා ලංකාවෙ ඉන්න කෙනෙක් නම් කොළඹ computer parts තියෙන shop එකකට laptop එක අරගෙන ගිහින් පෙන්නලා RAM එකක් ගන්න. එතකොට එවෙලෙම වැඩ කරනවාද කියලා බලලා ගන්න පුලුවන්නෙ.
    laptop එකේ දැන් තියෙන 4GB RAM එක ගලවන්න පුලුවන්ද? ඒක ගලවලාද 8GB එකක් දාන්නෙ? එහෙම නැත්නම් තියෙන 4GB RAM එකට තව 8GB එකක් ගන්නද යන්නෙ? 4GB එකයි 8GB එකයි එකට දැම්මොත් 12GB වුණාට dual channel විදියට වැඩ කරන්නෙ 8GB විතරයි මං දන්න විදියට. ඒක ලොකු ගැටලුවක් නෑ මෙච්චරකල් පාවිච්චි කරේ 4GB එකක් හින්දා performance වැඩිවෙනවා කොහොමත්. හැබැයි වැඩිපුර හොඳ 4GB දෙකක් හරි 8GB දෙකක් හරි තියන එක තමයි