Hp 15-ay540tu lap ekata set wena 8gb ram module wala model number please
ඔයා ලංකාවෙ ඉන්න කෙනෙක් නම් කොළඹ computer parts තියෙන shop එකකට laptop එක අරගෙන ගිහින් පෙන්නලා RAM එකක් ගන්න. එතකොට එවෙලෙම වැඩ කරනවාද කියලා බලලා ගන්න පුලුවන්නෙ.Me ram eka hari neda.thanks in advance